BREAKING NEWS
latest

728x90

468x60

අභියෝග මැද නොසැලුණ යසාරාට දරු සම්පත්

සීඑස්එන් නාලිකාවේ හිටපු ප්‍රධානී යසාරා අබේනායක හිටපු ජනපති පුත් යෝෂිත සමග පෙම් පළහිලව් කතාව පසුගිය කාලයේ අන්තර්ජාලය තුළ පුවත් මැවූ ආරංචියක් වූයේ එයටම ඈඳුණු වසීම් තාජුඩීන් උපන් ලප කථාද ඒ සියලු කතන්දර වලට නැවතීමේ තිත තියන්නට අැය පසුව උත්සාහ කර තිබුනේ තමා වසීම් තාජුඩීන් අඳුනන්නේවත් නැති බව කියමිනි. එම නඩු පටලැවිලි අතරවාරයේදී යසාරා ඔවුන්ගේ දීර්ඝ කාලීන රගර් මිතුරෙකුවූ ෆසීල් මිර්ජා සමග විවාහ විය.

ඒ කාලයේ ඇගේ විවාහයට ජාතිභේද පදනම් කරගෙන පැතිරුණු කතාවලටද ඇය පසුව සැර පිළිතුරක් ලබාදුණි.

මේ විවිධ අභියෝග මැද නොසැලුණ ඇය ඇගේ ජීවිතයේ දැන් අලුත් පරිච්ඡේදයක් අරඹා ඇත.

ඇය දරු සම්පත් ලැබීමේ වාසනාව උරුම කරගෙන ඇත.

මින් මාස කිහිපයකට පෙර තමාගේ සික්ස් පැක් එක හා ඇගේ වන් පැක් එක සඳහන් කරමින් ඒ ගැන විහිළුවක්ද කර තිබූ අතර යසාරා දැන් දරු උපතට ආසන්නයෙන් සිටී.
« PREV
NEXT »

Facebook Comments APPID