BREAKING NEWS
latest

728x90

468x60

ජර්මන් ටෙක් විදුහල්පති සිසුවෙකුගෙන් ලිංගික අල්ලස් ගන්න හැටි මෙන්න

ආණ්ඩුව වෛද්‍ය විද්‍යාල වලට ප්‍රමිතියක් සකස් කරද්දී මෙතෙක් ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන ගිය ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය හෙවත් ජර්මන් ටෙක් හි විදුහල්පති ශාන්ත කරුණාරත්න නමැති (විකෘති කාමාශාවන්ගෙන් පීඩිත විදුහල්පතිවරයා සිසුන් විභාග වලින් සමත් කිරීම සඳහා සිසුන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගනිමින් තම කාමාශාවන් සංසිඳවා ගැනීමේ සිද්ධියක වීඩියෝ පටයක් අන්තර්ජාලය පුරා සැරිසරමින් තිබේ.


මොහු දිගුකලක් මේ ක්‍රියාව සිදුකරගෙන ගිය නමුදු කිසිවෙකු ඔහුට එරෙහිව නැගී සිට නැත.

ශාන්ත කරුණාරත්නගේ ලිංගික පීඩාවට ලක් වූ අහිංසක සිසුන් විශාල පිරිසක් අධ්‍යාපනය අතරමග නතර කර දමා ජර්මන් ටෙක් වෙතින් පලා ගොස් තිබියදී එක් සිසුවෙකු මේ අසාධාරණයට එරෙහිව බුද්ධිමත්ව නැගී සිටියේ ය.


ඔහු කොළඹ තදාසන්නයේ පදිංචි සිසුවෙකු වන අතර ඔහු විභාගයේ විෂයන් කිහිපයකින් අසමත් කර ඒ විෂයන් සමත් කර දීම සඳහා විදුහල්පති ශාන්ත කරුණාරත්න දිගින් දිගටම ලිංගික අල්ලස් ඉල්ලා තිබේ.


එවන් අවස්ථාවක පෙර සූදානම් සහිතව හෙළිදරව් කිරීම සඳහා රහසිගත වීඩියෝ කැමරාවක්ද සහිතව ගිය සිසුවා ශාන්ත කරුණාරත්නගේ ක්‍රියාකාරකම් වීඩියෝ ගත කරන ලද්දේ ය.


මෙහි දැක්වෙන්නේ එම දීර්ඝ වීඩියෝවෙන් විනාඩි 4 ක පමණ කොටසකි.


මේ සාක්ෂි සියල්ල එකතු කරමින් වින්දිත සිසුවා ගල්කිස්ස පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරන ලද අතර අල්ලස් හෝ දූෂණ කොමිසමටද පැමිණිල්ලක් ගොනු කර ඇත.
« PREV
NEXT »

Facebook Comments APPID