BREAKING NEWS
latest

728x90

468x60

අපරීක්ෂාකාරි රියදුරකුගේ වරදින් මවකට හා සිඟිත්තන් දෙදෙනෙකුට කහ ඉරක් මතදී සිදුවූ දේ

මවක හා දරුවන් දෙදෙනෙකු කහ ඉරක් මතදී අනතුරකට ලක්වන අවස්ථාවක වීඩියෝවක් පිළිබඳ මේ වන විට කතාබහක් මතුව තිබේ.
ඇය සහ ඇගේ දරුවන් දෙදෙනා කහ ඉරක් මතින් පාර මාරුවීම සඳහා උත්සහා කරන අවස්ථාවේ වම්පසින් පැමිණෙන සුදුපැහැති මෝටර් රථයක මොවුන් ගැටෙනු අයුරු අසළ තිබූ සීසීටීවී කැමරාවක් සටහන්ව තිබුණි.

කෙසේ වෙතත් රියදුරු යම්පමණකින් වේගය පාලනය කරගැනීමට සමත්වූ නිසා අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු නොවිණි.

නමුත් එම රියදුරාගේ අපරීක්ෂාකාරි රිය ධාවනය පිළිබඳ අසළ සිටි බොහෝ දෙනෙකු විවේඡනය කළ බව සඳහන් වෙයි.


« PREV
NEXT »

Facebook Comments APPID