BREAKING NEWS
latest

728x90

468x60

ශලනිගේ අත්දැකීම ගීතයකට නැගුන හැටි මෙන්න - මේ භවේ බැරි නම් ඉතින් අපි මතු භවේ වත් ‘‘යලි හමුවෙමු‘‘

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු ලැබුවේ යැයි පැවසෙන ගීයක පද පෙළක් අප වෙත ලැබී ඇත.
මෙහි රූප රචනාව (music video) මසකට පමණ ඉහතදී රූගත කර පසුගිය බදාදා එනම් සැප්තැම්බර් 27වනදා නිකුත් වීමට තිබුනත් සිදුවූ සිදුවීම් මාලාව නිසා මෙහි නිෂ්පාදක කණ්ඩායම මෙය නිකුත් කර නැති බව පැවසෙයි.

අදාළ ගීතයේ රූප රචනාවටල ශලනි සිය අත්දැකීමක් මගින් තිර රචනයක් කර ඇති බවක් අසන්නට ලැබෙයි.

මියුසික් විඩියෝව මෙන්න…..

« PREV
NEXT »

Facebook Comments APPID