BREAKING NEWS
latest

728x90

468x60

Showing posts with label Vienna canal. Show all posts
Showing posts with label Vienna canal. Show all posts

මහවැලි වියානා ඇළට තවත් මෝටර් රථයක්‌ පෙරළෙයි - පුද්ගලයෙක්‌ අතුරුදන් 3 ක්‌ බේරෙයි

බණ්‌ඩාරවෙල සිට මහියංගන දෙසට පැමිණෙමින් තිබූ කාර් රථයක්‌ මාපාකඩ වැව 17 කණුව ප්‍රදේශයේදී මහවැලි වියානා ඇළට පෙරළීමෙන් පුද්ගලයකු අතුරුදන්ව ඇති අතර ප්‍රදේශවාසීන් හා මාර්ගයේ ගමන් ගත් යතුරුපැදිකරුවකු විසින් දියේ ගිලෙමින් සිටි තිදෙනකු බේරාගෙන ඇත. මෙම රිය අනතුර සිදුව ඇත්තේ ඊයේ (26 දා) උදැසන 7.20 ට පමණ වේ.