BREAKING NEWS
latest

728x90

468x60

Showing posts with label Priyanka Fernando. Show all posts
Showing posts with label Priyanka Fernando. Show all posts

බෙල්ලේ කට් පෙන්නපු එකේ අදහස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හමුදාපතිට ලිඛිතව දන්වයි

අපේ රටේ කොටි ත්‍රස්තවාදය අවසන් කර හමාරයි. එම නිසා තවදුරටත් උද්ඝෝෂණය කිරීමෙන් පලක් නැහැ. මේ ස්ථානයෙන් ඉවත්ව යන්න” යනුවෙන් එංගලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන්ට හස්ත ම්‍රදාවෙන් කළ ප්‍රකාශයේ ඇතුළත් වන අදහස බව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හමුදාපතිවරයාට ලිඛිතව ඉදිරිපත් කර ඇති බව සඳහන් වෙයි.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා තවදුරටත් එම ලිපියෙන් පැහැදිලි කර ඇත්තේ ඔහු හස්ත මුද්‍රාවෙන් සිංහ කොඩිය පෙන්වන්නේ ශ්‍රී ලංකාව යන අර්ථය වන අතර ගෙල අසලින් ඇඟිල්ල හරහට ගෙන යන්නේ අවසන් කළා බව පෙන්වීමට බවයි.