BREAKING NEWS
latest

728x90

468x60

මාතරදී සැමියාට වෙඩි වදිද්දී බිරිඳ නිවුන් දරු ප්‍රසූතියක් සිදු කරයි (වීඩියෝ)

පසුගියදා මාතර ස්වර්ණාභරන ආයතය කොල්ලකෑමට පැමිණි අවස්ථාවේදී මියගිය පොලිස් නිළධාරියා සහ තුවාල ලැබූ පොලිස් නිළධාරීන් රෝහල් ගත කිරීමට කටයුතු කල පුද්ගලයින් පිළිබඳව සමාජයේ පුළුල් කතා බහක් ඇති වුනා.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී මාතර කඹුරුපිටය ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් බස් රථයක රිය සහයකයෙකුගේද හිස ප්‍රදේශයටද වෙඩි වැදී වෙඩි වැදී මාතර රෝහලට ඇතුලත් කර තිබුණා.

මෙලෙස වෙඩි වැදුනු මාතර, දම්පැල්ල, බොකුටුගහහේන ජන උදාගම්මානයේ පදිංචි ඉන්දික ලසන්ත මානගේ නම් 40 හැවිරිදි පුද්ගලයාගේ බිරිඳත් එදින දරු ප්‍රසූතියක් සඳහා මාතර මහ රෝහලට ඇතුලත් කර තිබූ අතර ඔහුට වෙඩි වැදීම සිදුවූ වේලාවට ඉතා ආසන්න මොහොතකදී ඔහුගේ බිරිඳ මාතර රෝහලේදී නිවුන් දරු ප්‍රසූතියක් සිදුකර තිබෙනවා.
කෙසේ වෙතත් සිය සැමියා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගන්නා බැවින් ඔහුගේ බිරිඳ,මව සහ දරුවන් සිව්දෙනා වන විට දැඩි දුෂ්කරතාවට මුහුණ පා තිබෙනවා.


« PREV
NEXT »

Facebook Comments APPID