BREAKING NEWS
latest

728x90

468x60

'නිව්යෝර්ක්‌ නීතිපති සතෙක්‌" - ශ්‍රී ලාංකික පෙම්වතිය කියයි

කාන්තාවන්ට හිංසා කළ නිව්යෝර්ක්‌ නීතිපති එරික්‌ පෙනිඩර්මන් සත්වයෙක්‌ යෑයි ඔහුගේ ශ්‍රී ලාංකික පෙම්වතිය වූ ටාන්යා සෙල්වරත්නම් මැන්හැට්‌න් නීති කාර්යාලයේ පරීක්‍ෂණයක්‌ හමුවේ ප්‍රකාශ කර ඇත.

දිනකට වයින් බෝතල් 1 1/2 ක්‌ පානය කරන පෙනිඩර්මන් ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව දූෂණ චෝදනා මත නඩු පැවරූ බවත් ඊට එරෙහිව ට්‍රම්ප්ද නඩුවක්‌ ගොනුකර ඇති බවත් ඇය විසින් හෙළිකර තිබේ.

හිලරි ක්‌ලින්ටන් සමඟ සබඳතා පැවැත්වූ හෙතෙම තමාගේ උපන්දින සමරුමට ගෙන ආ කේක්‌ ගෙඩිය කැපීමට පවා ඉඩනුදුන් බවද ඇය අනාවරණය කර ඇත. මොහු විකෘති ආශාවලින් පෙළෙන අයෙක්‌ බවද ඔහු තමාට පහරදීම නිසා රෝහල් ගතවීමට සිදුවූ බවද ටාන්යා පවසයි.
« PREV
NEXT »

Facebook Comments APPID