BREAKING NEWS
latest

728x90

468x60

ලංකාවෙම සුපිරිම බඩු ටික එක තැනකදි හමුවෙන Auto Vision Motor Show මෙවරත්

3 වන වරටත් සංවිධානය කරන Auto Vision Motor Show 2018 ප්‍රදර්ශනය ඊයේ (25) ඇරඹ්නා. එය  අද සහ හෙට දිනයන් දෙක තුලදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී පැවැත්වේ.ලොව මිල අධිකම වාහන වන Ferrari ,Lamborghini ,Austin Martin ,Bmw 7,Bently ,Meserati ,Gtr ,Audi ,I8,Mustang වාහන මෙන්ම ලංකාවේ ඉපැරණි මෝටර් රථ රැසක් දැක බලා ගැනීමට හැකියාව ඇත.

යතුරුපැදි රැසක් දැක බලා ගැනීමටත් 4 X 4 වාහනද මෙහිදී දැකබලා ගැනීමට හැකියාවක් ඇත.පෙර වසරවල්වල මෙන්ම Bike Stud ඇතුළු විනෝද ක්‍රීඩා රැසක් සමගින් පවුලේ සැමට සතුටෙන් සහ විනෝදයෙන් ගත කිරීමට මේම ප්‍රදර්ශන පරිශ්‍රයේ බොහෝ දේ පිරි පවතිනු ඇත.ඔබත් ඔබගේ පවුලේ සියලු දෙනා සමග මෙම අනගි අවස්ථාව දැක බලා ගැනීමට අද හෙට සහ අනිද්දා දිනයන් තුන තුලදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයට පැමිණෙන්න.













« PREV
NEXT »

Facebook Comments APPID