ඇය ඇන්ජලිකා හේල් යට මේ වනවිට හැකිව තිබෙනවා ලෝකය පුර තරු තරඟ නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගන්නට. අයගේ විශේෂත්වය වන්නේ ය මේ වනවිටත් ජිවත් වන්නේ මව විසින් අවුරුදු හතරේදී පරිත්‍යාග කර බද්ධ කරනු ලැබූ වකුගඩුවක් ආධාරයෙන්. වයස අවුරුදු හතරේදී අයගේ වකුගඩු දෙකම නරක්වී ගොස් ඇයට ජිවිත වධානමක් ගෙන එනවා.
ඒ විතරක් නෙවෙයි ඇය දරුණු ලෙස හුස්ම ගැනීමේ අපහතු තාවයකින් පෙළෙනවා. නමුත් මේ වනවිටත් ඇයට ලෝකය පුරාම රසික ආකර්ෂණය දිනාගෙන අවසානයි. මේ තරඟයේ විනිසුරු මණ්ඩලය පවා මේ වනවිටදී ඇය පුදුම කර හමාරයි. ලෝකය පුරාම තරු තරඟ වල ජයග්‍රාහකයා අවසානය වෙනකන්ම අපිට තීරණය කරන්න බැරි වුනත් අනිවාර්යෙන්ම එක දෙයක් අපිට කියන්න පුළුවන්. ඇයගේ මේ ගායන දක්ෂතාවයත් එක්ක අනිවාර්යෙන්ම අනාගතයේ සංගීතයේ පිස්සුවක් නටන කෙල්ලෙක් බවට මේ පුංචි කෙල්ල පත්වෙයි.