BREAKING NEWS
latest

728x90

468x60

අහිංසක නිසා ජන හදවත් දිනාගත් චූටි මැණිකේ | Shalini Fernando

අවුරුදු කුමරියක් ලෙසින් කිරුළු පැළඳි ඇය මේ වනවිට නව පරපුරේ ජනප්‍රිය නිළියක්. ශලිනි ප්‍රනාන්දු නමින් ඇය නොදන්නා බොහෝ දෙනෙක් ‘චූටි මැණිකේ’ හෙවත් ‘ලිහිණි’ කීවිට හොඳින් දනී.

ඇය රංගනයෙන් දායකවන ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයේ ‘චූටි මැණිකේ’ චරිතය නිසා සහ ඇයගේ එම චරිතයේ ස්වභාවය නිසා බොහෝ දෙනෙක් ඇයට ආදරේ කරයි.

ඇයගේ පෙනුමේ පවතින අහිංසක ස්වභාවයට බොහෝ දෙනෙක් ආදරේ කරන නිසා ම ඒ බව දැක්වෙන ඡායාරූප පෙළක් අපි ඔබට ඉදිරිපත් කරන්න තීරණය කළා.

ඇයගේ එම ඡායාරූප පහතින්….








« PREV
NEXT »

Facebook Comments APPID