BREAKING NEWS
latest

728x90

468x60

සෝනම් කපූර් විවාහ වෙන්න යයි

අනිල් කපූර්ගේ දියණියවන සෝනම් කපූර් බොලිවුඩ් සිනමාවේ කැපී පෙනෙන නිළියක්. ඇයගේ විවාහය පිළිබඳ ඉන්දියානු මාධ්‍ය වාර්තා කරලා තිබෙනවා.

ඒ 2018 වසරේ මැයි මාසයේ දී ඇය විවාහවීමට යන බවයි. සෝනම් කපූර්ගේ පෙම්වතාවන්නේ අනන්ද් අහුජා නම් නම් ව්‍යාපාරිකයෙකි.

ඔවුන් දෙදෙනාගේ පෙම් සම්බන්ධතාවය පිළිබඳ ව ඉන්දියානු මාධ්‍ය තොරතුරු හෙළිදරව් කර ඇත්තේ මෑතක සිට ය.

ඒ ඔවුන් දෙදෙනා සිය සබඳතාවය රහසක් ලෙස පවත්වාගෙන යාම හේතුවෙනි.
« PREV
NEXT »

Facebook Comments APPID