BREAKING NEWS
latest

728x90

468x60

ඓෂ්වර්යා රායි තම නැන්දම්මා සමග විරසක වීම හෙලිවුන හැටි මෙන්න - Aishwarya rai bachchan

බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ගේ බිරිය හා නිළියක හා දේශපාලනඥයෙකුවන ඡයා බච්චන්ගේ 70 වැනි උපන්දින සැමරුම පසුගිය දා උත්කර්ශවත් අන්දමින් පැවැත් විය.

එම අවස්ථාවට ඔවුන්ගේ ඥාතීන් සමීප නළු නිළියන් මෙන්ම පුතු අභිෂේක් බච්චන් ද සහභාගී වුවත් ලේලිය වූ ඓෂ්වර්යා රායි නොපැමිණීම කැපී පෙනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විවාහ වූ අලුත අයිශ්වර්යා හා අභිෂේක් බච්චන් අභිෂේක්ගේ මව පියා සමග එකම නිවසක සිටියත් පසුව ඇති වූ විරසකකම් හේතුවෙන් ඔවුන් වෙනම ජීවත් විය.

නැන්දම්මා ලේලි විරසකය හේතුවෙන් ඡයා බච්චන්ගේ උපන්දින සාදයට ඓෂ්වර්යා රායි නොපැමිණි බවට වාර්තා වේ.

ඓෂ්වර්යා පවසා තිබෙන්නේ මග නොහැරිය හේතුවක් නිසාවෙන් ඇයට පුනේහි පැවති සම්මාන උත්සවයකට සහභාගීවීමට සිදු වූ බවයි.
« PREV
NEXT »

Facebook Comments APPID