BREAKING NEWS
latest

728x90

468x60

4දෙනෙකුට ගමන් කළ හැකි හෙලිකොප්ටර්යක් නිර්මාණය කල සිසුවා ලොක්කන්ගෙන් ඉල්ලීම මෙන්න

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල විලයාය මධ්‍ය මහ විද්‍යාලයේ උසස් පෙළ තාක්ෂණික අංශයේ ඉගෙනුම ලබන හිරන්ත නම් සිසුවා විසින් පුද්ගලයන් සිව්දෙනෙකු ගමන් කළ හැකි ආකාරයේ හෙළිකොප්ටර් යානයක් නිර්මාණය කර තිබෙනවා.


ඒ නව නිර්මාණ යටතේ එම පාසලේ පැවති තාක්ෂණික ප්‍රදර්ශනයක් සඳහායි . ඊට අවශ්‍ය සියළුම තාක්ෂණික උපාංග ඊට ඇතුළත් කර ඇති බව සඳහන්
මෙම හෙළිකොප්ටර් යානය නිර්මාණය කිරිම සඳහා මාස තුනක කාලයක් එම සිසුවාට ගතව ඇති අතර ඒ සඳහා තාක්ෂණික මෙවලම් ලෙස පරිගණක කොටස් යොදාගෙන ඇති බව සඳහන්.

ඊට අමතරව යකඩ,තහඩු සහ මහන මැසින්වල කොටස් යොදාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම සිසුවා මෙයට පෙර ද වෙනස් ආකාරයේ නව නිර්මාණ රැසක් සඳහා දායක වී ඇති බව සඳහන් වෙනවා .
තමන් විසින් නිර්මාණය කළ හෙළිකොප්ටර් යානය ගුවන් ගත කිරිම සඳහා අවශ්‍ය කටයුතු කර දෙන ලෙස එම සිසුවා බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා
« PREV
NEXT »

Facebook Comments APPID