BREAKING NEWS
latest

728x90

468x60

මාම කැච්චක් හෝදමායි - 2018 කෝණ පොජ්ජේ උත්සව පොජ්ජ

මේ අපුරු අවුරුදු උත්සවය පසුගිය 11 දින ආදිවාසී ජන ගම්මානයක් වන හේනනිගල දි උත්කර්ෂවත්ව පැවතියා. සුන්දර නිමැවුමක් සහිත මනරම් හරිත භූමියක පැවතිම නෙත පිනවන්න දසුනකි. හෙනානිගල සහා දඹානේ ආදිවාසී ජන කොටස් පමණක් සහභාගි විමත්, එහි පැවති ක්‍රිඩා ඔවුන්ට ආවේනික විම හෙළ සංස්කෘතික අනන්‍යතාවක් විය.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ සංවිධාන ශක්ති ලබාදෙන විට “ වන අරණ “ සංවිධානය මෙහි මුලිකත්වය ගනු ලැබුවා. ශ්‍රි ලංකා යුධ හමුදාවේ යුධ හමුදාපති මහේෂ් සේනානායක, උරුවලිගේ වන්නිල ඇත්තෝ සමගින් හෙනානිගල නායක ප්‍රධාන අමුත්තන් ලෙසින් සහාභාගී විය.

" වන අරණ " සංවිධානය මේම අවුරුදු උත්සවය හෙනානිගල සංවිධානය කිරිමේ මුලික අරමුණක් ලෙසින් සදහන් කලේ, හේනානිගල පුංචි බංඩාගේ ඔලිම්පික් සිහිනයට අවශ්‍ය ශක්ති ලබාදිමට බවයි. තුම්ප්‍රයාමය ක්‍රීඩා ඉසවුව නියෝජ්‍යනය කරමින් තරග වදින්නට පුංචි බංඩා මානසික ශක්ති " වන අරණ" සංවිධානය සුදානම් වන විට, ශ්‍රී ලංකා යුධ හමුදාවේ ස්වේච්ඡා සේනාව යටතේ බදවා ගනිමින් අවශ්‍ය පුහුණු ලබාදිමට යුධ හමුදාපතිතුමා සුදානම් බව එහිදී ප්‍රකාශ කිරිම සුවිශේෂ කරුණක් විය.

ප්‍රධාන මාධ්‍ය ශක්තිය වු ජාතික රුපවාහිනියෙන් මෙම 16 වන දා සවස 2.00ට විකාශනය කිරිමට ද සියල්ල සුදානම් කර ඇත.


























« PREV
NEXT »

Facebook Comments APPID