BREAKING NEWS
latest

728x90

468x60

වයස අවුරුදු 20ක් වගේ පෙනුනත් - සැබෑ වයස විශ්වාස කරගන්නත් බැරි තරම් ‍| Masako Mizutani

Masako Mizutani නම් ජපන් කාන්තාව 2012 වර්ෂයේදීත් ලොව පුරා කාගේත් අවධානයට ලක්වන්නේ ඇගේ සූරුපි පෙනුම හා වයස නිසයි. මේ වන විට 50 හැවිරිදි ඇය තවමත් එදා මෙන්ම තරුණ පෙනුමකින් සිටින සූරුපි කාන්තාවක්.

ඇයගේ ජනප්‍රියත්වය තවදුරටත් ඉහල යන්නේ 2015 වර්ෂයේ නිරූපණ තරඟයකින් ජයගැනීමත් සමඟයි. බොහෝදෙනා පවසන්නේ ඇයගේ පෙනුම 20 හැවිරිදි තරුණියකගේ මෙන් බවයි.


ඇය වෙබ් අඩවිවලට පවසා තිබෙන්නේ නීරෝගීමත් ශරීරයක් පවත්වා ගැනීම නිසා ඇගේ පෙනුම රැකගැනීමට හැකිවි ඇති බවයි. ඇය එළවලු පමණක් ආහාරයට ගන්නා අතර මධ්‍යසාර අඩංගු කිසිඳු දෙයක් භාවිතා කරන්නේ නැති බවයි පවසා ඇත්තේ. තවද අධික හිරු කිරණෙන් ඇගේ සම ආරක්ෂා කරගැනීමටද ඇය නිතරම උත්සහ කරන අතර ඇගේ මනස ක්‍රියාශිලීව තබා ගැනීමට දවසකට මිනිත්තු 30ක් පමණ වීඩියෝ ගේම්ස් සෙල්ලම් කරන බවට පවසා ඇත.





« PREV
NEXT »

Facebook Comments APPID