BREAKING NEWS
latest

728x90

468x60

පුදුබුදුගේ මනමාලි පියා එක්ක නටමින් ආදරයෙන් වෙළුන හැටි මෙන්න - Video

“මගේ ලෝකේ ආදරය පිරූ සුරතල් දඟකාරී..” – භාතිය, සන්තුෂ්ගේ ඒ ආදරය පිරුණු ගීතය ඔබත් අසා ඇති.


එත් මේ කියන්න යන්නේ ඒ ආදරණිය ගීතය තවත් සංවේදී කරමින් ගැයුණු අවස්ථාවක් ගැනයි.

ඒ පුබුදු – මාෂි දීග ගිය දිනයේ..

තමන්ගේ දියණිය දීග යන දවස නම් පියෙකුට සතුටට වඩා ගොඩක් දුක සිතෙනා දිනයක්.

කොහොම වුනත් පසුගියදා විවාහ දිවියට ඇතුළත් වුණු මාෂි සිරිවර්ධන සිය පියා සමඟින් රංගනයක යෙදෙන්නට අමතක කරලා තිබුණේ නැහැ.

ඒ අවස්ථාවය වීඩියෝව පහතින් බලන්න.

« PREV
NEXT »

Facebook Comments APPID