BREAKING NEWS
latest

728x90

468x60

රිතූ ආකර්ෂා විවාහ වෙයි : Video

වර්තමානයේ ටෙලි නාට්‍ය තුල ඉතා ජනප්‍රිය තරුණ නිළියක් තමයි රිතූ ආකර්ෂා කියන්නේ. රිතූ ආකර්ෂා විවාහ වූ බවට පැතිරෙන කටකතාවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා.

ඒකට හේතුව තමයි රිතුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එක් කරලා තියෙන වීඩියෝව. ඇය ඇත්තටම විවාහ වෙලාද? නැත්නම් මේක ෆොටෝ ෂූට් එකක්ද කියල හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙනවා.

එම වීඩියෝව පහතින්

 
« PREV
NEXT »

Facebook Comments APPID