BREAKING NEWS
latest

728x90

468x60

අනර්කලී නැවතත් බුකිය කළඹයි (Photos)

අපේ සිනමාවේ පුවත් මැවූ චරිතයක් විදිහට අනර්කලී ආකර්ෂා හදුන්වන්න පුළුවන්.

ඇය රංගන ශිල්පිණියක් වගේම නිවේදිකාවක් විදිහටත් කටයුතු කළා.

ඇය විවාහ වුණාට පස්සේ විදෙස් ගතව තමයි සිය ජිවිතය ගෙනගියේ.

ඇය එහි ගතකරන ජීවිතය දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා.

එම ඡායාරූප පහතින් බලන්න.













« PREV
NEXT »

Facebook Comments APPID