BREAKING NEWS
latest

728x90

468x60

සිදු නාටකයේ රටම අාදරය කරන මනිෂා චංචලාගේ පෙම්වතාගේ රුව එළියට : maneesha chanchala

මනීෂා චංචලා කියන්නේ මේ දිනවල ඉතාමත් ජනප්‍රිය චරිතයක්. ඒ සිදු කතාවේ තෙරුණි විදිහට.
ගායනය තුළින් ක්ෂේත්‍රයට පැමිණි ඇය මේ වනවිට දක්ෂ නිළියක් වගේම නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා.


බොහෝ දෙනාගේ ආදරය දිනා ගත්ත මේ මේ සුන්දර තාරකාවගේ හිත සුවිශේෂි කෙනෙකු විසින් දිනා ගෙන කියලයි අපට නම් ආරංචි වුණේ.

ඒ බව ඇගේ ෆේස්බුක් පිටුව තුළත් කිහිප ආකාරයකින්ම පළ කර තිබුණා. ඒ කියන්නේ මනීෂා දැන් පෙම්වතියක් කියන එක.

මනීෂාගේ හිත ගත්ත තම පෙම්වතා වෙනුවෙන් මනීෂා තම ෆේස්බුක් පිටුවේ ආදරණිය සටහනක් ද තබා තිබුණා. ගොසිප්99 අපට වාර්තාවන පරිදි මනීශාගේ පෙම්වතා ක්‍රිකට් තරුවක් බවයි වාර්තා වෙන්නෙ. පාසල් කාලයේ සිට මෙය හොර රහසේ තබාගෙන සිට ඇති බවත් වාර්තාවෙනව

කොහොම වුණත් මනීෂාගේ මේ ආදරය කතාවට ගොසිප්99 අපිත් සුබ පැතුම් එකතු කරනවා.

ඇය විසින් පළ කළ ෆේස්බුක් සටහන සහ ඡායාරූප පහතින්…





« PREV
NEXT »

Facebook Comments APPID