BREAKING NEWS
latest

728x90

468x60

‘තොපිල දන්නෙ නෑ කුඩුවෙන්න තියෙන්නේ’ කියමින් පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. කසුන් හා බිරිද මහපාරේ මිනිසෙකුට බිම දමාගෙන පහර දේ..

දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී එම්.කේ. කසුන් හා ඔහුගේ බිරිද පුද්ගලයෙකුට පහර දුන්නේ යයි ලද පැමිණිිල්ලක් මත තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.



මන්ත‍්‍රීවරයා හා ඔහුගේ බිරිද විසින් මෙසේ පහර දී ඇත්තේ පුද්ගලික බස් රථ රියදුරෙකුටයි.

මන්ත‍්‍රීවරයා විසින් රියදුරාට පහර දෙද්දී මන්ත්‍රී බිරිඳ පිස්තෝලයක්ද ඇතැතිව ‘තොපිල දන්නෙ නෑ කුඩුවෙන්න තියෙන්’ යයි කියමින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයන්හි සංසරණය වෙමින් ඇත.

මාර්ග අංක 177 ඔස්සේ ධාවවනය වූ මෙම බස් රථය තලංගම කොස්වත්තේදී නවත්වා මෙම පහර දීම සුදු කර ඇත.

මන්ත‍්‍රීවරයා බිරිද සමග පිස්තතෝලය ජීව උණ්ඩ කිහිපයක්ද සහිතව අත්අඩංගුවට ගෙන තිබේ.

lankacnews


« PREV
NEXT »

Facebook Comments APPID