BREAKING NEWS
latest

728x90

468x60

නින්දේ උණුසුමටෙ ප්‍රිය දේශපාලඥයකුගෙන් සුරූපී තරුණියක ලක්ෂ 150 ක සැප වාහනයක්‍ෙ

අපේ රටේ දේශපාලඥයන් ගැන කලින් කලට බොහොම ආන්දෝලනාත්මක සිදුවීම් වාර්තා වෙනවා.

ඒ වගේ අපේ රටේ ප්‍රසිද්ධ දේශපාලඥයෙක් කරපු වැඩක් මේ දවස්වල නිරෑපන ක්ෂේස්ත්‍රයට සම්බන්ද කාන්තාවන් අතර ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා කියලා ආරංචි වෙනවා.

ලංකාවෙ ප්‍රිසිද්ධ දේශපාලඥයෙකු වන ඔහු නිරූපන කේෂේස්ත්‍රයට සම්බන්ධව සිටන සුරූපී තරුණියකට රුපියල් ලක්ෂ 150ක් විතර වටිනා වාහනයක් ලබා දීමේ පුවතක් තමයි මේ විදියට කතාබහට ලක්වෙලා තියෙන්නෙ.

රටේ නමගිය නිරූපන ශිල්පිනියක් කියලා කියන ඇයගේ පියා බස්නාහිර පැත්තෙ පළාත් සභාවක් නියෝජනය කරන කෙනෙක් කියලත් දැනගන්න ලැබෙනවා.

කොහොම වුනත් මේ දේශපාලඥයගාගේ නියෝගයකින් වාහන ආනයන සමාගමක් විසින් අදාල සුරූපිනියට මේ වාහනය ලබාදුන්නා ආරංචි වුනා වගේම මේ දේශපාලඥයා නින්දට බොහෝ සේ ප්‍රිය කරන කෙනෙක් කියලත් දැනගන්න ලැබෙනවා.
« PREV
NEXT »

Facebook Comments APPID