BREAKING NEWS
latest

728x90

468x60

ශ්‍රී ලංකාවට මාවතක්‌ පෙන්වූ විජයවර්ධන චින්තනය - Upali Wijewardene

උපාලි සමූහ ව්‍යාපාර නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 35 වැනි ගුණ සැමරුම අදට (13 වැනි දිනට) යෙදී ඇත. මේ නිමිත්තෙන් උපාලි සමූහ ව්‍යාපාර අලෙවි නියෝජිතයන්, සේවක සේවිකාවන් හා ජනතාව විසින් දිවයින පුරා ගුණසමරු උත්සව සහ පිංකම් රැසක්‌ සංවිධානය කර තිබේ. 

13 වැනිදා උදේ 9.00 ට උපාලි සමූහ ව්‍යාපාර සේවක සේවිකාවන් විසින් සංවිධානය කරන ලේ දන්දීමේ වැඩසටහනක්‌ කැලණිය රජමහා විහාරස්‌ථානයේදී පැවැත්වේ. අඟහරුවාදා දින උදැසන 9.30 ට මට්‌ටක්‌කුලිය කාමලයිට්‌ දේවස්‌ථානයේ දේව මෙහෙයක්‌ද පැවැත්වේ. උදැසන 10.00 ට කැලණි රජමහා විහාරයේ ධාතු මන්දිරයට බුද්ධ පූජාවක්‌ සිදුකරන අතර කැලණිය හෙලේනා විජයවර්ධන විදුහලේ ආර්ථික දුෂ්කරතාවන්ගෙන් පෙළෙන දරුවන් 10 දෙනකුට ශිෂ්‍යත්ව ප්‍රදානය උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් උදැසන 10.30 ට සිදු කෙරේ.

එදින දහවල් මහා සංඝරත්නය වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක්‌ද සිදුකෙරේ. තවද එදින සවස 6.00 ට කැලණි රජමහා විහාරයේදී බෝධි පූජාවක්‌ සහ පහන් පූජා පිංකමක්‌ මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‌ත නායක ස්‌වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු කෙරේ.

උපාලි කොන්සියුමර් සමාගමේ සේවක පිරිසගේ අනුග්‍රහයෙන් එදින දවල් 12.30 ට දිවා ආහාර ලබාදීමක්‌ ජැඇල බෝයිස්‌ ටවුන්හිදී පැවැත්වේ.

මීට අමතරව එදින විශේෂ පූජාවක්‌ ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාම විහාරස්‌ථානයේදී උදැසන 10.30 ට සිදුකරන අතර එදින මහනුවර, මුල්ගම්පොල වැඩිහිටි නිවාසයට දිවා ආහාරය ලබාදීමේ පුණ්‍ය කර්මයද කුණ්‌ඩසාලේ සිලෝන් චොක්‌ලට්‌ ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වේ. එදින සවස 7.00 ට කුණ්‌ඩසාලේ කර්මාන්ත ශාලා භූමියේදී බෝධිපූජා පිංකමක්‌ පැවැත්වේ.

කැන්ඩොස්‌ සහ ඩෙල්ටා නියෝජිතවරුන් විසින් සපුගොඩ, කඹුරුපිටිය විද්‍යානිකේත පිරිවෙන් විහාරයේදී බෝධි පූජාවක්‌ සහ පහන් පූජාවක්‌ද පවත්වනු ලැබේ.

ආචාර්ය ආනන්ද තිස්‌ස ද අල්විස්‌

උපාලි විජයවර්ධන සමරු පිංකම් අද රට පුරා

« PREV
NEXT »

Facebook Comments APPID