BREAKING NEWS
latest

728x90

468x60

ථූපාරාමයේ පිංකැටය කැඩූ හොරා මාට්ටු


පොලොන්නරුව ඓතිහාසික ථූපාරාම පිළිමගෙය ඇතුළත තැන්පත් කර තිබූ පිංකැටයේ මුදල් සොරකම් කළ අයෙකු 22 වැනිදා පස්‌වරුවේ ගල් විහාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එහි ආරක්‌ෂාවට යොදවා ඇති මොහු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අනුයුක්‌ත සේවය කරන ලද සිවිල් ආරක්‌ෂක භටයකු බව පොලිසිය සඳහන් කරයි.

සිදුවීම පිළිබඳ පොලොන්නරුව පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ සිදු කරන අතර 23 වැනිදා සැකකරු පොලොන්නරුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
« PREV
NEXT »

Facebook Comments APPID