BREAKING NEWS
latest

728x90

468x60

2015ට පෙර යතුරු පැදියෙන් ගිය - බිලියන බාගයක මන්දිරයක් ගත් ඇමති කවුද?

කෝටි 50ක් වටිනා සුපිරි මන්දිරයක් ආණ්ඩුවේ ජ්‍යේෂ්ඨ ඇමතිවරයෙක් විසින් මිලදී ගැනීමට සියළු කටයුතු සූදානම් කර ඇතැයි වාර්තාවේ.
ඇමතිවරයා විසින් ඒ සදහා ඉදිරිපත් කර ඇති මිල මට්ටම අදාල දේපල වෙළදාම් සමාගම විසින් පිලිගෙන ඇති බවද සදහන්ය.

2015 වසරට පෙර දැඩි ලෙස ආර්ථික අර්බුදයකට මැදිය සිටි මෙම ඇමතිවරයා එම කාලයේ ගමන් බිමන් සදහා හොන්ඩා වර්ගයේ යතුරුපැදියක් නිතර භාවිත කලේ යයිද වැඩි දුරටත් දැක්වෙයි.
« PREV
NEXT »

Facebook Comments APPID