BREAKING NEWS
latest

728x90

468x60

6th Lane අවුරුදු 10කට පස්සේ ආයෙත් ඇවිත්

6th Lane කියන්නේ 2004 - 2008 කාලේ ලංකාවේ මියුසික් වල  හිනි  පෙත්තෙම ඉදපු බෑන්ඩ් එකක්.


නිර්වාණය ඇල්බම් එක පුදුම ලස්සන සින්දු තිබ්බ සිරාම ඇල්බම්  එකක්.
වස්සානය, මල් පෙත්තක්, අම්මා, moonlight, නිතම්බනී, දිනයක ඔබ මා, නුබේ කදුලට ඇතුළු මුලු ඇල්බම් එකම අදටත් ඒ රසයෙන්ම අහන්න පුළුවන් ලස්සන අල්බම් එකක් 


හැබැයි පහු වෙනකොට මේ කට්ටිය තරහ උන කියල තමයි ආරංචිය 

අවුරුදු 10කට පස්සේ සෙට් එකම අයිත් ඇවිල්ල 
පරණ ෆීලින්ග් එක ඒ විදියටම දෙන ලස්සනම ලස්සන සින්දුවක් කරලා 

මේ දවස් වල සමාජ ජාල වල වේගයෙන් ජනප්රිය ඒ ලස්සන සින්දුව මෙතනින් බලන්න...

« PREV
NEXT »

Facebook Comments APPID