මෙම අකුණු සන්නායක තඹ තහඩු අලෙවි කිරීම සඳහා මෝටර් රථයක් මගින් රැගෙන යමින් සිටියදී කඩවත ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා, මෝටර් රථය සහ අකුණු සන්නායක තහඩුව ඉදිරි නීතිමය කටයුතු සඳහා කඩවත පොලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.
Home
GOSSIP LANKA NEWS
අකුණු සන්නායක හොරෙක් නාවික හමුදා දැලේ
අකුණු සන්නායක හොරෙක් නාවික හමුදා දැලේ
-
Wednesday, December 13, 2017
නාවික හමුදාවට ලද තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහ කඩවත පොලිස් අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී පෞරාණික වටිනාකමකින් යුත් අකුණු සන්නායක තඹ තහඩුවක් සහ අඩි 60 ක පමණ දිගකින් යුත් අකුණු සන්නායක තඹ පටියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Facebook Comments APPID
Loading...
Most Reading
-
iïndyk wdh;khla uqjdfjka le,Ksfha mj;ajdf.k .sh uyd mßudK .Ksld cdjdrula jeg,Sug wêlrK ksfhda.hla o /f.k .sh fmd,sia ks,OdÍka wod< je...
-
fldÜfÜ wdkkao Ydia;%d, úoHd,fha úÿy,am;sg úreoaOj miq.shod úfrdaO;djhla mdi, bÈßfha§ mej;=ks' ta Tyqf.a ¥Ys; md,khg tfrysjhs' ...
-
l%slÜ l%Svl OkqIal .=K;s,lf.a ñ;=rl= úiska fkda¾fõ cd;sl ;reKshlg fld<U msysá fydag,hl § w;jr lrk ,o nj lshk isoaêh iïnkaOfhka úu¾Yk ...
-
ආහාර මිලදී ගැනීමේදී එහි ගුණාත්මක බව සහ පැහැය පිලිබඳව පාරිභෝගිකයින් වෙසෙසින්ම සැලකිලිමත් වේ. රන් පැහැයෙන් යුත් කහ මදය සහි...
-
ia;%S foay ,laIK j,ska fy<s lrk ryia fndfyduhla ;sfhkjd'tajdhska lsysmhla .ek lshkakïflda' Th;a n,kak fï ,laIK Thdg;a ;sfhkjo ...
-
rd;%S ld,fha yd wÆhï ld,fha ksrej;ska ießirk .%Sia hfll= ksid fydaud.u mkdf.dv rKúre .ïudkh" frdñfh,a udj;" me<|f.dv" ...
-
ckm%sh .dhk Ys,amskS úYdro §msld m%sho¾YkS újdy Èúhg msúiqKd' ta nexl= lafIa;%fha lghq;= lrk pdñl l=udr uy;d iuÛska' Tyq ...
-
wfußldkq fvd,¾ ñ,shk 20la ják Èhuka;shla fidrlï fldg furgg tjQ ,dxlslhl= vqndhs fmd,sia w;awvx.=jg f.k ;sfí' ielalre trg uq,H wdh...
-
මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ලොකු දුව. ඉතින් පසුගිය දවස්වල මාධවී විසින් නාමල් රාජපක්ෂ සමග සිටින ඡායාරූපයක් සමාජජාල මාධ්යයන...
-
;ukag jvd jhiska jeäuy¿ ldka;djka iu. iïnkaO;d we;s lr.kak oeka ldf,a ;reKhka ;=, ;sfnkafka úYd, Wkkaÿjla' ird.S fmkqu ;reKhk...