BREAKING NEWS
latest

728x90

468x60

සනුකයි වින්ඩියි හැම තැනම එකටමයි

අපේ රටේ කාලයක් තිස්සේ ජනප්‍රිය රැල්ලේ දිගටම ඉන්න සුපිරි ගායකයෙක් තමයි රූකාන්ත ගුණතිලක කියන්නේ.



රූකාන්තගේ ගායන හැකියාව ඒ විදියටම පිහිටලා තියෙනවා දියණියන් දෙන්නටත්.

එයින් වැඩිමහල් දියණිය අපි කොයි කවුරුත් දන්න රයිනි චාරුකා..

අනෙක් කෙනා වින්ඩි ගුණතිලක. ඇයටත් ගීත ගායනා කිරීමේ හැකියාව උපරිමයෙන් පිහිටලා තියෙනවා.

මේ දිනවල තරුණ කට්ටියගේ හිත් වසඟ කළ සුපිරි ගායක සනුක සහ වින්ඩි කියන්නේ හොඳ යාලුවෝලු.

සමහර අය නම් කියනවා මේ දෙන්නා අතර ආදර හුටපටයක් තියෙනවා කියලා අපි නම් ඒවා දන්නේ නෑ.

හැබැයි දෙන්නගේ හොඳ බැඳීමක් නම් තියෙනවා කියලා මේ ඡායාරූප දැක්කම කියන්න පුළුවන්.










« PREV
NEXT »

Facebook Comments APPID