BREAKING NEWS
latest

728x90

468x60

වයස 82 ක කාන්තාවක හා අනියම් ඇසුර නිවසට සැලවීම නිසා ඔංචිල්ලා කණුවක එල්ලී එක්‌ දරු පියා දිවි නසා ගනී

දැරණියගල පොලිස්‌ බල ප්‍රදේශයේ බොරලංකඩ ග්‍රාමයේ දමිළ පාසලේ ඔංචිල්ලා කණුවක එල්ලී 38 වියෑති එක්‌දරු පියෙකු සිය දිවිනසාගෙන ඇත.

මෙලෙස අවාසනාවන්ත ලෙස සිය දිවි නසාගෙන ඇත්තේ සින්නයියා මෝගන් නැමැති 38 වියෑති අයෙකි. දැරණියගල පොලිසියට අනාවරණය වූ තොරතුරු අනුව මරණකරු වයස 82 ක අල්ලපු නිවසේ කාන්තාවක හා අනියම් ඇසුරක්‌ පවත්වා මෙම සිද්ධිය නිවසට සැලවීමෙන් පසු නිවසින් මගහැර ගොස්‌ දින තුනකට පසු පෙරේදා (27 වැනිදා) මෙසේ ගෙල වැලලාගෙන මියගොස්‌ සිටියදී සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ දැරණියගල පොලිසිය මගින් පවත්වයි.ඉටුවන්නේ නැත.
« PREV
NEXT »

Facebook Comments APPID