BREAKING NEWS
latest

728x90

468x60

SLIM වසරේ විශිෂ්ටතම නවෝත්පාදන වෙළඳ සන්නාමය මෙවර සිවිලිමට…!

වසරේ විශිෂ්ටතම නවෝත්පාදන වෙළඳ සන්නාමය සඳහා පිරිනැමෙන රන් සම්මානය මෙවර Idea සමූහ ව්‍යපාරයට අයත් සිවිලිම සන්නාමයට හිමි වුණා. ඒ, ශ‍්‍රී ලංකා අළෙවිකරණ ආයකනය මගින් වාර්ෂිකව සංවිධානය කළ SLIM Brand Excellence Awards 2017 සම්මාන උළේලේදියි.



මෙරට ජනප‍්‍රිය නවෝත්පාදන වෙළඳ සන්නාම රැසක සහභාගීත්වයෙන් පැවති මෙම සම්මාන උළෙල පැවැත්වුණේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදියි.

සිවිලිම ආයතනය වෙනුවෙන් මෙම රන් සම්මානය ගනු ලැබුවේ අයිඩියා සමුහ ව්‍යපාරයේ ප්‍රධාන විධායකය නිලධාරී සම්පත් මායාකඩුව මහතා විසින්ය.

එම අවස්ථාවේ ඡායරූප සහ වීඩියෝව පහතින්,
 
« PREV
NEXT »

Facebook Comments APPID