BREAKING NEWS
latest

728x90

468x60

ශලනි තාරකාගැන රසිකයෙක් බොක්කෙන්ම තැබූ Facebook සටහන

ජනප්‍රිය නිලි ශලනි තාරකා මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක්. ඒ නිසාවෙන්ම ඇගේ රසිකයකු විසින් ඇය ගැන බුකියේ තැබූ සටහනකි මේ...



සම්පූර්ණ නම ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා විජයබණ්ඩාර


උපත 1990 නොවැ. 17.

ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ශාන්ත ඇග්නස් කාන්තා විද්‍යාලය බලංගොඩ .



ද්විතීයික අධ්‍යාපනය නිවස්ටඩ් කාන්තා විද්‍යාලය මීගමුව


ඇයව පළමුවෙන් හඳුනාගන්නේ සිරස කුමරිය තරඟයට ඉදිරිපත් වීමෙන් පසුවයි...පසුව ඇය සිරස කුමරිය තරඟයේ කිරුලේ හිමිකාරිය වෙනවා. ඇය සිරස කුමරිය කිරුල ලබාගන්නකොට අවුරුදු 17 හිරිමල් යෞවනියකි.

ඇයගේ ප්‍රථම ටෙලිනාට්‍යය රංගනය වන්නේ Shirly P. Delankawala මහතා අධ්‍යක්ෂණය කළ "Poojasanaya" නම් ටෙලිනාටකයයි...ඉන්පසුව ඇය, "ඉසුරු බවන", "හංසි", "සමන්මලී", "අපි අපි වගේ", " ගඟ අද්දර", "සඳ සඳ වගේ", "ආදර ස්ංධ්වනිය", "වස්සානයේ ප්‍රේමය" වැනි ටෙලිනාට්‍යය රාශියක රඟ දැක්වූවාය....

මුලින්ම ශලනි කියන චරිතය අඳුර ගන්නේ ගඟ අද්දර ටෙලිනාට්‍යයෙනි...එහි ඇය එම චරිතය තුලට කිඳා බසිමින් චරිතයට සාධාරණයක් ඉෂ්ට කරමින් රඟ දැක්වූවාය...ආදර සංධ්වනිය ටෙලිනාට්‍යයෙත් එසේය..ශලනි යනු, දක්ෂ චරිතාංග නිළියකි...එමෙන්ම ඇය නිහතමානී කෙල්ලෙකි...
පසුගිය සතියේ දසුන් නිශාන්ගේ මරණෙන් පසු බොහෝ දෙනා ශලනිට චෝදනා කරනවා වගේම තුට්ටු දෙකේ ගොසිප් සයිට් කාරයෝ සහ පේජ් කාරයෝ ශලනිගේ පුද්ගලික ජීවිතය හැල්ලූවට ගනිමින් විවිධ දේවල් පළ කර තිබේ...නමුත් කිව යුතුයි මෙහි සම්පූර්ණ වරද ශලනි පිට පැටවිය නොහැක...

"ඇය පව්කාර ස්ත්‍රියක් නම් මෙලොව පව් නොකරපු කෙනෙක් සිටී නම් ඇය ගල් ගසා මරා දමන්න" ඉපදුන දා ඉදන් අද වනතුරු කිසිම වැරැද්දක්,බොරුවක්, වංචාවක් නොකරපු කෙනෙක් සිටී නම් ශලනි තාරකාට අපහාස කරන්න. අහලා නැද්ද පළ ඇති රුකටමයි ගල් වදින්නේ කියලා...නුඹ අපේ රටට පළ ඇති මහා රැක්ෂයක් වගේ වටිනවා...ඔයාට හොඳ ගමනක් යන්න පුළුවන් Shalani Wijayabandara අක්කා...බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නෑ වගේම, ඔයා යන ගමන හරි නම් දෙපැත්තේ ඉදන් බුරන බල්ලෝ අදාළම නෑ...හිත ශක්තිමත් කරගන්න අක්කේ..Suleka Jayawardena ට පසුව මම කැමතිම නිළිය ඔයයි අක්කේ..
බුදු සරණයි 🙏🙏🙏


-------- කසුන් බණ්ඩාර------------


« PREV
NEXT »

Facebook Comments APPID