BREAKING NEWS
latest

728x90

468x60

පියුමිට හූව දාපු කොරියාවෙ කොල්ලො චාමර පිළිගත්තෙ මෙහෙමයි.


මේ වනවිට සියලු දෙනාම දැඩි ලෙස කතාබහට ලක් කරනු ලබන්නේ කොරියාවේ පසුගියදා පැවැති සංගීත ප්‍රසංගයයි.එහි දී ලංකාවේ එක්තරා මෝස්තර නිරූපණ ශිල්පිනියකට පහරදීමක් සිදු වුණා. නමුත් මේ අපි අද කියන්ඩ යන්නේ එම සංගීත ප්‍රසංගයේ දී ගායන ශිල්පී චාමර වීරසිංහ කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඉතාමත් උණුසුම් අන්දමින් ප්‍රසංග වේදිකාවේ දී පිළිගනු ලැබුවා.

චාමර වීරසිංහ ඔහු ගේ සින්දු ගායනා කරන විට පැමිණි සිටි ශ්‍රී ලාංකික රසිකයන් “මේ අපේ එකා , අපේ එළකිරි කොල්ලා , චාමර අයියේ අපි ආදරෙයි” යැයි කියමින් ඉතා උණුසුම් ප්‍රතිචාර දැක්වූවා. වීඩියෝ පහතින් නරඹන්න.

« PREV
NEXT »

Facebook Comments APPID