BREAKING NEWS
latest

728x90

468x60

ජයසූරියගේ තවත් වීඩියෝවක් එළියට : Video

පසුගිය සමයේදි සිය දක්ෂතා එළිදක්වමින් විවිධාකාර වීඩියෝ නිකුත්වීම නිසා සනත් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ලබා තිබූ ප්‍රසිද්ධියට වඩා ප්‍රසිද්ධියක් ලබා ගත්තා.


මේ අතර ඔහුගේ දක්ෂතා දැක්වෙන තවත් වීඩියෝවක් නිකුත්වී තිබෙන බව වාර්තා වී තිබේ.

2017 සැප්තැම්බර් 02 වන දින හසිත සහ සමන්දි නව යොවුන් යුවලගේ දෙවන දිනයේදී සනත් ජයසූරිය වායෝ සහ සංගීත් විජේසූරිය සමගින් එක්ව දිලීප පොඩි පුතු ගීතය ගැයූ අයුරු දැක්වෙන එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.

« PREV
NEXT »

Facebook Comments APPID