BREAKING NEWS
latest

728x90

468x60

දසුන් නිෂාන් සියදිවි හානි කරගත්තේ පෙම් පටලැවිල්ලක් නිසාද?

නව පරපුරේ නැගී එන නළුවෙකු වූ දසුන් නිෂාන් සිය දිවියෙන් සමුගෙන තිබෙනවා. ඔහු මෙලෙසින් මියගොස් ඇත්තේ පන්නිපිටියේ පිහිටි ඔහුගේ බෝඩිමේදී වන අතර දසුන්ගේ සිරුර එහි තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ දිනවල සිරස රූපවාහිනියේ විකාශය වන රතු පිච්ච නාට්‍යයට මෙන්ම හිරු ටීවී ඔස්සේ විකාශය වන කවුරුන්ද නුඹ මගේ නාට්‍යටද ඔහු රංගනයෙන් දායක වූ අතර මියුසික් වීඩියෝ රැසකටද ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා.

මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මරණයට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

නමුත් මෙය පෙම් පටලැවිල්ලක්දැයි සැකයක් ඇති බවට විවිධ මත පලවෙමින් තිබෙනවා.

කෙසේ නමුත් ජනප්‍රිය නිළියක් සමග ප්‍රේම සබදතාවයක් පැවති බවට සමාජ ජාලාවෙබි අඩවි වාර්තාකරනව.

ඔහු රංගනයෙන් දායක වූ රුවන්ගේ වෙන්වීගියත් පෙරදා ගීතය පහතින්..

කෙසේ නමුත් මිතුර දසුන් ගොසිප්99  අප ඔබට නිවන්සුව පතන්නෙමු.
« PREV
NEXT »

Facebook Comments APPID