BREAKING NEWS
latest

728x90

468x60

ඩී.අයි.ජී. 10කට එස්‌පී සහ ඒ.එස්‌.පී. 2කට මාරු - මෙන්න නම් ගම් සහ මාරුව ලැබූ ප්‍රදේශ

පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස්‌ කොමිසම විසින් ස්‌ථාන මාරු ලබාදුන් දුන් නිලධාරීන් සහ ඔවුන්a මාරුව ලැබූ ප්‍රදේශය මෙසේය.

නියෝජ්‍ය පොලිස්‌පති කේ. අජිත් රෝහණ මහතා නීති, විනය හා කල්ක්‍රියා දිසාව සිට බස්‌නාහිර පළාත් උතුර දිසාව ලෙස. නියෝජ්‍ය පොලිස්‌පති එම්. එච්. කේ. බී. මහගෙදර මහතා- දුක්‌ ගැනවිලි දිසාව සිට කෑගල්ල දිසාව ලෙස, නියෝජ්‍ය පොලිස්‌පති එච්. ආර්. කේ. පීරිස්‌ මහතා - අනුරාධපුර කොට්‌ඨාසයේ සිට නීති විනය හා කල්ක්‍රියා දිසාව ලෙස, නියෝජ්‍ය පොලිස්‌පති එම්. ඒ. ඊ. මහේන්ද්‍ර මහතා මහනුවර කොට්‌ඨාසයේ සිට කුරුණෑගල දිසාව ලෙස, නියෝජ්‍ය පොලිස්‌පති පී. සී. ද සිල්වා මහතා වෛද්‍ය සේවා කොට්‌ඨාසයේ සිට රථ වාහන දිසාව ලෙස, නියෝජ්‍ය පොලිස්‌පති ඡේ. අයි. ද. ඒ. ගුණතිලක මහතා - අධිවේගී මාර්ග කොට්‌ඨාසයේ සිට දුක්‌ගැනවිලි දිසාව ලෙස, නියෝජ්‍ය පොලිස්‌පති ඩී. ඡේ. පලිහක්‌කාර මහතා - මන්නාරම කොට්‌ඨාසයේ සිට අපරාධ වාර්තා දිසාව ලෙස නියෝජ්‍ය පොලිස්‌පති බී. ආර්. එස්‌ .ආර්. නාගහමුල්ල මහතා - අධ්‍යක්‍ෂ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ සිට නියෝජ්‍ය පොලිස්‌පති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ලෙස, නියෝජ්‍ය පොලිස්‌පති එස්‌. සී. ගලප්පත්ති මහතා - ගාල්ල කොට්‌ඨාසයේ සිට පිරිස්‌ හා පාලන දිසාව ලෙස, නියෝජ්‍ය පොලිස්‌පති ඩී. එම්. ඩී. ඡේ. ටී. පී. දසනායක මහතා මීගමුව කොට්‌ඨාසයේ සිට පොලිස්‌ තොරතුරු තාක්‌ෂණ දිසා ලෙස, පොලිස්‌ අධිකාරි එච්. සමුද්‍රජීව මහතා බස්‌නාහිර පළාත් උතුර කොට්‌ඨාසය (අපරාධ) සිට කිළිනොච්චිය කොට්‌ඨාසයේ දිස්‌ත්‍රික්‌ 01 වෙත , සහකාර පොලිස්‌ අධිකාරි ජී.එල්. ලීලාරත්න මහතා - ක්‍රීඩා කොට්‌ඨාසයේ සිට කිළිනොච්චිය කොට්‌ඨාසය වෙත.
« PREV
NEXT »

Facebook Comments APPID