BREAKING NEWS
latest

728x90

468x60

සාරංග හා නැවත එක් වීමට උමාලිගේ උත්සහයක්

එවකට කලා ක්ෂේත්‍රයේ හොඳම විවාහක යුවල ලෙස කිරුළු පැළඳ සිටි සාරංග උමාලිගේ දික්කසාද නඩුව මේ වන විට දෙවතාවක් පමණ කැඳවා ඇති අතර එම කිසිදු නඩු වාරයකට උමාලිගේ පාර්ශවයෙන් කිසිවෙකු හෝ පැමිණි නැත.

මේ වන විට උමාලි තමා කළ වරද ගැන පසුතැවිලිවන බව පවසමින් සාරංගගේ හිත දිනාගැනීමට උත්සාහ ගන්නා බව සමීපතම ආරංචිමාර්ග පවසයි.

කෙසේ වුවද නැවත උමාලි සමඟ දීග කෑමට සාරංග කිසිදු කැමැත්තක් නොමැති බව සාරංග දිසාසේකර පවසා තිබේ.

මේ අතර පසුගිය දිනෙක පැවති රයිගම් උළෙලේදී සාරංග උමාලි රාජකාරී මට්ටමින් එක්කළ අතර නීනෝ ලයිව් සඳහාද උමාලි තිලකරත්න සහභාගී විය. එම අවස්ථාවන්වලදී උමාලිගේ පවුලේ අයවළුන් උමාලිට ආරක්ෂාව යොදවා සිටි බවත් එයට හේතුව ධනුක සාරංග බවත් වාර්තා වෙයි.මෙම උත්වයන් සඳහා සහභාගී වූ උමාලි පසුව නැවත ජපානය බලා පිටත්ව තිබේ.

මේ සිදුවීම් සියල්ල අතරේ ධනුක මේ දිනවල ජපාන සංචාරයක නියැළි සිටී.

එමෙන්ම මෙම සංචාරය අතරතුර හොර රහසේ ධනුක උමාලි මුණ ගැසෙන බවත් ඇතැමුන් පවසති.

එමෙන්ම සාරංග හා නැවත එක් වී හොර රහසේ ධනුක සමඟ සම්බන්ධතාවයක් ගෙන යෑමට උමාලි උත්සාහ ගන්නා බවත් කොතරම් මුරකා දැමුවත් ධනුක – උමාලිගේ සම්බන්ධය නැවැත්වීමට නොහැකි බවත් ඔවුහු විශ්වාස කරති.
« PREV
NEXT »

Facebook Comments APPID