තරිඳු කුරේ නමින් කිව්වොත් මුහුණු පොතේ යව ජීව සාමාජිකයෝ ගොඩ දෙනෙකුට නම් හුරු නමක්.තරිඳු ජිවත් වුනේ ඕස්ට්‍රේලියාවේ.ලංකාවේ උපන් ගම අලුත්ගම.ඔහු ලංකාවේ මුහුණු පොතේ ගොඩක් ජනප්‍රිය චරිතයක් වුනේ ඔහු ගොඩක් රචනාවට දක්ෂ කෙනෙක් නිසයි .ඒ නිසාම ඔහු විසින් මෙහෙයවන ලද මුහුණු පොතේ පිටු තරමක් ජනප්‍රියයි.තරිඳු මේ වන විට අප අතරින් සමු අරගෙන ගොස් අවසන්.
ඔහු පෙරේදා රාත්‍රියේ සාදයකට සහබාගි වී නිවස බලා යමින් සිටියදී ඔහුගේ මෝටර් රථය පාලනය කරගත නොහැකිවයි මේ අනතුර සිදු වෙලා තියෙන්නේ . පොලිසිය කියන්නේ අධික වේගය කියලයි.තරිඳු මෝටර් රථය අරගෙනත් තාම සති දෙකක්වත් නැ මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දෙද්දී.
දයාබර තරිඳු සොයුර ඔබට අමා මහ නිවන් සුව ලැබේවා !
අනතුර පිලිබදව එරට ජනමාධ්‍ය වාර්තා කලේ මෙහෙමයි