BREAKING NEWS
latest

728x90

468x60

සාරංග - දිනක්ෂි අතර ඇති සම්බන්ධයක් ගැන පැතිරුණු කතාවට දිනක්ෂි රිදෙන්න දීපු උත්තරේ මෙන්න

දිනක්ෂි ප්‍රියසාද් සති අන්ත පුවත්පතකට කියපු කතාවක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා.

කොහොම වුණත් වැරදි අදහසක් අරගෙන හැමතැනම වගේ කතාවුණු මේ සිද්ධිය ගැන දිනක්ෂි මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.

සාරංග – උමාලි ධනුක අතර පසුගියදා ඇතිවුණු කතාබහ ඇතුලේ දිනක්ෂිගේ නමත් ගෑවිලා තිබුණා.

ඉතිං ඒ සිදුවීම හරහා මේ විදිහට පැතිර ගිය කතාව ගැන දිනක්ෂි ඇයගේ මුහුණුපොතේ මේ විදිහට සටහන් කරලා තිබුණා.

” එයා කවුද කියලා තීරණය කරපු සයිට් වලටයි ඒවා කියව කියව සතුටු වුණු මෝඩ මිනිස්සු සෙට් එකටයි බොහොම ස්තූතියි. ඕගොල්ලෝ මාව වට්ටන්න හැදුවට ඒක ටිකක් අමාරු වැඩක් වෙයි. තව කරන්න පුළුවන් හැමදේම කරන්නකෝ..”




« PREV
NEXT »

Facebook Comments APPID