BREAKING NEWS
latest

728x90

468x60

ජැක්සන් ඇන්තනී පවුලට එකතු වෙන්න යන අලුත්ම ලේලිවරු දෙන්නා මෙන්න

ජැක්සන් ඇන්තනී කියන්නේ රටම ආදරේ කරන කලාකරුවෙක්.

ඒවගේම තමයි මොහුගේ මුළු පවුලම කලා පවුලක්.

අකිල ධනුද්ධර සහ සජිත ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ පුතාලා දෙන්නා කියලා හැමෝම දන්නවානේ.



තරුණ පරම්පරාවේ වගේම වැඩිහිටියන්ගේත් ආදරය දිනාගන්න මේ දෙන්නා මේ වෙනකොට සමත්වෙලා තියෙනවා.

කොහොමවුනත් අකිලගේ සහ සජිතගේ පෙම්වතියන් දෙදෙනාගේ ඡායාරූප සමාජජාල මාධ්‍යයන්වල දැකගන්නට ලැඛෙනවා.

මේ එම ඡායාරූපයි.






« PREV
NEXT »

Facebook Comments APPID