ලැබුණු කෙටි විවේකයෙන් පෙම්වතිය අනුෂ්කා එක්ක නුවර ලස්සන බලන කෝලි - ඡයදඑදි
ශ්‍රී ලංකා - ඉන්දියා ටෙස්ට් ක්‍රිකට තරගාවලිය කලින්ම නිමා වීමත් සමග ක්‍රීඩකයන්ට සුළු විවේකයක් ලැබී තිඛෙනවා.
මේ විවේකය තම පෙම්වතිය අනුෂ්කා ෂර්මා සමග ගත කරන්නට විරාත් කෝලි අමතක කරලා නෑ. අනුෂා ෂර්මාත් මේ දිනවල ඉන්නෙ ලංකාවේ.
මේ පෙම් යුවළ අපේ රටේ පිරිසක් එක්කත් ඡායාරූප අරන් තිබුණා. ඒ වගේම අනුෂ්කා ෂර්මා පින්නවල අලි බලන්නත් ගිහින් තිබුණා.
ඡායාරූප පහතින්...