BREAKING NEWS
latest

728x90

468x60

පැද්දට බයිසිකල් නඩත්තු කරන හැටි දන්නවද? එහෙනම් මෙන්න

ශ‍්‍රි ලංකාව එයටම ආවේනික වු ප‍්‍රතිලාභයකින් යුක්ත වු දිවයිනකි, සිත්ගන්නා සුළු වු දර්ශණයන් අරුම පුදුම සමෘද්ධිමත් එළීමහන් ක‍්‍රියා කලාපයන්ට මුළු අවුරුද්ද පුරාම සහාභාගී වීමට සම්පුර්ණයෙන්ම මනෝභාවය සකසයි. කාළගුණය සාමාන්‍යයෙන් උෂ්ණාධික වන නිසා ශ‍්‍රි ලංකාවේ මාර්ග අතර බයිසිකල් පැදීම ඔබට ආශ්වාදජනක ක‍්‍රියාවක් වනු ඇත. එය පෙනුමෙන් විනෝදාස්වාදය ගෙනන අතරම ඔබ විසින් බයිසිකලය විධිමත් පදනමකින් නඩත්තු කිරිම සිදු කල යුතු අතර අඩු පාඩුවක් නොමැතිව සැළකිල්ලක් දැක්වීමේන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගත හැකි වේ. 

මුලික නඩත්තු කිරිමේ හෝඩුවාවන්

මෙම නඩත්තු කිරිමේ දුෂ්කරතා මට්ටම පහසු කිරිම පිණිස මෙම හෝඩුවාවන මුලික, ඉහළ සහ විශේෂඥ යන නඩත්තු කිරිමේ ක‍්‍රවේදයන් වලට ෙබිදා ඇත. කෙසෙ වෙතත් බයිසිකල් උපාංග සහ අමතර නඩත්තු කාළය වැනි අමතර උපාංග මේ සඳහා අවශ්‍ය වේ. 

පළමුව අපි ඉතා ලෙහෙසියෙන් සහ ඉක්මණින් සිදු කල හැකි ඉතා මුලික නඩත්තු කිරිමේ හෝඩුවාවන් දෙසට හැරෙමු. මේ සඳහා විශේෂ උපකරණ කිසිවක් අවැසි නොෙවි. ඔබ තවමත් බයිසිකලයක හිමිකරුවෙකු නොවේ නම් ඔබට ශ‍්‍රි ලංකාවේ ලූහුඩු දැන්වීම් අතර ප‍්‍රමුඛයින් වන අඅඅගසනප්බගකන මගින් විකිණීමට ඇති බයිසිකලයක් පහසුවෙන් සොයා ගැනීමට හැකිය.

චේන් එක සඳහා ලිහිසි තෙල් දැමීම

බයිසිකලයේ හොඳින් හඳුනාගත හැකි අංගය වනුයේ බයිසිකල් චේන් එකයි. මෙමගින් බයිසිකලයේ ටයර් හොඳින් චලනය වීම සඳහා මග පාදයි. ඔබගේ බයිසිකලය සුමටව ධාවනය වීමේ එකම ක‍්‍රමය මෙම චේන් එක හොදින් ලිහිසි තෙල් විටන් විට දමා මළ කෑමට ඉඩ නොදී තබා ගැනීමයි. ලිහිසි තෙල් මගින් චේන් එක මත ඇති මළ කා ඇති තැන් ඉවත් කිරිමද සිදු කරයි. පැඩලය වාමාවර්ථව කැරකවීම මගින් චලනය වන චේන් එක මතට ලිහිසි තෙල් යෙදීම සිදු කළ හැකිය.

ටයර් වල පීඩනය පරික්ෂා කරන්න

ඔබේ බයිසිකලය හොඳ නඩත්තු මට්ටමක තබා ගැනීමට බයිසිකලයේ ටයර් නියම තත්වයෙන් තබා ගැනීම වැදගත් වේ. එමනිසා ඔබ බයිසිකලය පැද යාමට එළියට ගන්නා සෑම අවස්ථාවකදීම ටයර් දෙකේම පීඩනය හෙවත් හුළං තත්වය පරික්ෂා කළ යුතු වේ. ටයර් වල අඩු පීඩනයකින් බයිසිකළය පැදයාමේදී බයිසිකලයේ වේගය මන්දගාමි ලෙස දැනීමට පුළුවන. එමෙන්ම වැඩ පීඩනයකදී පැදයාමේදී ටයරය පිපිරී යෑමට ඉඩ කඩ තිබෙන් අතර එවන් අවස්ථාවන් වලදී සිදුවන අලාභානීය අනුව ඔබට ටයරයක් අළුතින්ද දැමීමට සිදුවනු ඇත. ටයර් සඳහා හුළං ගැසීමට හුළං පොම්පයක් ආධාරයෙන් කළ හැකි අතර එවන් හුළං පොම්පයක් ඔබට වෙළඳ පලෙන් මිලදී ගැනීමට හැකිය.

බ්‍රේක් පෑඩි වල තත්වය පරික්ෂා කර බලන්න

ඔබේ ගමන ආරක්ෂාකාරිව තබා ගැනීම පිණිස බයිසිකල් වල බ්‍රේක් පැඞ්ස් සවි කර ඇත. මෙය රබර් වලින් කරන ලද ටයරයේ රිමි එක මත ඇතිල්ලීම පිණිස සවිකර තිබේ. ඔබ බ්‍රේක් ඇල්ලූ විට එය රිම් එක මත තද වී බයිසිකලය නවතිනු ඇත. අවසානයේදී, සියලූම බ්‍රේක් පැඞ්ස් ක‍්‍රමයෙන් ගෙවී යාමේදී සිදුවන බලපෑම අඩු වනවා. ඔබ පැදයාමේදී එසේ සිදු නොවීමට වග බලා ගන්න. සෑම සති 2 හෝ 3 කට වරක් ඔබේ බ්‍රේක් පෑඞ්ස් පරික්ෂා කර බලන්න. එහිදි බ්‍රේක් පෑඞ් හොඳින් තද කර එය කෙතරම් තදින් රිම් එක අල්ලා සිටිනවාද යන්න සොයා බලන්න.

ඉහළ මට්ටටමේ නඩත්තු කිරිමේ හෝඩුවාවන්

හෙිදි පෙර කී තත්වයන්ට වඩා තරමක පරෙස්සම් සහගතව නඩත්තු කිරිම් සිදු කළ යුතු වේ. පළමුව පහත දැක්වෙන් හෝඩුවාවන් නියමාකාරයෙන් සිදු කිරිමට යම් යම් උපකරණ අවශ්‍ය වේ. ඔබට බයිසිකලය නිසියාකාරව නඩත්තු කිරිම සිදු කිරිමට සඳහා බයිසිකලයේ යම් යම් උපාංග ඇති තැන් පිළිබඳ දැණුමක් තිබිමට අවශ්‍ය වනවා. 

ආසන රඳවනය සඳහා බයිසිකල් ග‍්‍රිස් අතුරන්න

සුවපහසු පැදවීමක් උදෙසා බයිසිකලයේ ආසන රඳවනය හොඳින් තබා ගැනීම ඉතා වැදගත් වේ. බයිසිකල ග‍්‍රිස් හෝ සාමාන්‍ය ලිහිසි තෙල් වර්ගයක් මේ සඳහා භාවිතා කල හැකිය. මෙය සිදු කිරිම සඳහා සරලවම ආසනය ගලවා ආසනය සවි කරන ස්ථානයට ග‍්‍රිස් අතුරන්න. 

හැඩලය සහ බ්‍රේක් පැඞ්ස් කේබලය පරික්ෂා කරන්න

සෑම බයිසිකලයකම හැඩලයේ සිට බ්‍රේක් පෑඞ්ස් වලට කේබල් ගණනාවක් සම්බන්ධ වෙයි. මෙම කේබල් සමහර විට බුරුල් වීමට, මළ බැඳීමට හෝ කුණු බැඳිමේ හැකියාව පවතියි. එමනිසා බයිසිකලය ඉහළ තත්වයෙන් පවත්වා ගැනීමට ඒවා ඉවත් කර දැමිය යුතුය. එම මළ පැල්ලම් හෝ අවශේෂයන් තද රෙදි කැබැල්ලකින් කේබලයේ අග දක්වා පිස දමන්න. 

බ්‍රේක් සහ පිලී පද්ධති ලිහිසි තෙල් ගල්වන්න

බයිසිකල චෙන් එක මෙන් නිරතුරුවම ලිහිසි තෙල් යෙදිම සිදු කළ යුතුය. බ්‍රේක් පද්දතිය සහ පිළී ෂතියකට වරක් හෝ මෙලෙස ලිහිසි තෙල් දමා නඩත්තු කළ යුතුවේ. බ්‍රේක් එබගේ හැසරිවිම් පාර් එකට සම්බන්ධව පවතින අතර ජියරයන් මාරු කිරිමට අසීරු වන විටකදී ලිහිසි තෙල් යෙදීම සිදු කල යුතුය. ඉදිරිපස හා පසුපස පිළි චෙන් එකට ආසන්නව පිහිටා ඇති අතර එහි ක‍්‍රියාකාරිත්වයේ කේන්ද්‍රයේ සිට ලිහිසි තෙල් යෙදී සිදු කළ යුතුය. 

පැඩලයන් තද කරන්න 

ඔබගේ බයිසිකලයේ පැඩලයන් නිසියාකාරව ක‍්‍රියා නොකරයි නම් ඔබෙ බයිසිකලය ප‍්‍රයෝගිව නිෂ්ඵල වේ. කාළයක් යාමේදී ඔබේ බයිසිකලයේ පැඩලයන් ලිහිල් වීමට ඉඩ කඩ ඇත, එය ඔබ පැදයාමකදී සිදු වීම භයානකය. සති කිහිපයකට සැරයක් නිසියාකාර පරික්ෂාවට භාජනය කිරිමෙන් මෙම අනතුරු වළක්වා ගත හැකි අතර එසේ ලිහිල් වී ඇත්නම් ඔබට ඉස්කුරුප්පු අඩුවක් භාවිතා කර එය තද කර ගැනීමේ හැකියාව ඇත. බයිසිකලයේ දකුණු පැත්තේ ඇති ඇණය මගින් පැඩලය රදවා ඇති අතර වාමාවර්ථව කරකවීමෙන් පැඩල් තද කර ගැනීමට හැකි වේ.

විශේෂඥ නඩත්තු කිරිමේ හෝඩුවාවන් 

බයිසිකල් පිළීබඳ යාන්ත‍්‍රක දැනීම මෙම විශේෂඥ නඩත්තු හෝඩුවාවන් පිළිපැදීමෙන් ද ලබා ගත හැකිය. නමුදු ඒ සඳහා තරමක කාළයක් ගත වන අතර නිසියාකාර ආම්පන්නද ඒ සඳහා අවශ්‍යය සහ බයිසිකලයේ ක‍්‍රියාකාරිත්වය පිළිබඳ දැණුමද මෙයට උපකාර් වනු ඇත. යම් කිසි මොහොතකදී ඔබ විසින් සොයා ගනු ලබනවා ඔබේ බයිසිකලයේ කැඩි බිදි යෑම පිළිසකර කිරිම තවදුරටත් ප‍්‍රයෝජනයක් නොවන බව, ඔබට හොඳ බයිසිකලයක් අඅඅගසනප්බගකන ලූහුඩු දැන්වීම් වෙබ් අඩවිය භාවිතා කිරිම මගින් ශ‍්‍රි ලංකාව තුලදී සොයා ගැනීමට හැකියාව ඇත. 

ඔබේ බයිසිකලය පිරිසිදු කරන්න

ත්‍මය පෙනුමෙන් ඉතා ලෙහෙසි හෝඩුවාවක් සෙ පෙනුනද නියමාකාරයෙන් බයිසිකලය පිරිසිදු කිරිම කාළය ගතවන ක‍්‍රියාවලියකි. ඔබට මේ සඳහා පිරිසිදු කිරිමේ ද්‍රාවනයක්, තුවායක් සහ කුඩා බුරුසුවක අවය සම්බන්ද වශ්‍ය වේ. මෙ සියල්ල ඔබ ලග තිබේයි නම්, මුලික සැකිල්ල, චෙන් එක, ආසනය, බ්‍රේක් පද්ධතිය, පැඩලය සහ පිළි ඇතුලත්ව බයිසිකලයේ සෑම උපාංගයක්ම හොදින් සෝදා පිරිසිදු කරන්න. 
ටයර් රිම් හැඩ ගස්සන්න. 

මෙය නිතර ඇතිවන පොදු ගැටලූවක් නොවේ, නමුදු සම නමුදු සමර විටකදී ටයරය සම්බන්ධ වී ඇති රිම් එක ඇඳ වීමට හැකිය. එය අනතරුදායක තත්වයක් විය හැකිය විශේෂයෙන්ම වේගයෙන් බයිසිකලය පැදයාමේදී. මෙම රිම් මගින් ඔබේ ටයරය නිසි ආකාරයෙන් පවතියි. සුලූ වෙනස් වීමකින් ටයරය ගැස්සෙන සුළු පැවැත්මක් පෙන්නුම් කරයි. මෙය සෑදීම සඳහා පළමුව ඔබ ඔබේ බයිසිකලය උඩ යට මාරු කර සිටවිය යුතුය. ටයර් රිම් බයිසිකලයට සවි වි ඇත්තේ මුරිච්චි 2කින් බව ඔබට පෙනෙයි. ඉස්කුරුප්පු අඩුවක් ආදාරයෙන් එම මුරිච්චි දෙක බුරුල් කර රිම් එක නැවත නිසි ආකාරයෙන් සිවි කර ගත හැකිය. එවිට රෝදය කරකැවන විටදී එය බ්‍රේක් පැඩලයේ ඇතිල්ල මග හැරී යනු ඇත.

බහුවිධ ආම්පන්න හා පැච් මෙවලම් මල්ලක් නිතර පැදයාමේදී ලග තබා ගන්න

මෙය නිරූපිත වශයෙන් නඩත්තු කිරිමේ හෝඩුවාවක් නොවන අතර නමුදු ඔබ බයිසිකලය පැදයාමේදි ල`ග තබා ගැනීම සඳහා නිර්දේශ කිරිමකි. බහුවිධ ආම්පන්න හා පැච් මෙවලම් මල්ලක් නිතර ඔබ විසින් බයිසිකලය පිටත පැදයාමට ගැනීමේදී ල`ග තබා ගන්න. ටයරයේ හුළං යාමකදී හා චෙන් එක පැනීමකදී මෙම ආම්පන් වර්ගයන් ඔබට ඉතා වැදගත් වේ.
« PREV
NEXT »

Facebook Comments APPID