BREAKING NEWS
latest

728x90

468x60

කන්‍යාභාවය ප්‍රසිද්ධියේ වෙන්දේසි කළ තරුණියක් කරන්න යන දේ මෙන්න | Christian

සිය කන්‍යාභාවය වෙන්දේසි කළ සිසුවියක් පිළිබඳව විදෙස් මධ්‍ය වාර්තා කරයි. 26 හැවිරිදි අදාල සිසුවිය එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත් වේ.

ජස්මින් නමැති අදාල සිසුවිය ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙම වෙන්දේසි කිරීම සිදු කර ඇති බව වාර්තා වේ.

රොමේෂ් සුගතපාලගේ අළුත්ම එක මෙන්න | GOSSIP

වර්තමානය තුළ එළිදක්වන ගීත අතරින්, එක් රැයකින් ජනප්‍රිය වීමට ඉඩකඩ ඇති ගීත ඇත්තේ අතලොස්සකි. ඒ අතලොස්ස අතරේ මොහුගේ ගීතයද නැතිවාම නොවේ. රොමේෂ් සුගතපාල යනු ගීත ලෝකය තුළ විවිධ අත්හදා බැලීම් කරමින් සංගීත ලෝකය වෙනස්ම මානයකට ගෙන යාමට උත්සහ කරන ගායකයෙකි. පසුගිය කාලයේ එවැනි වෙනසක් සිදුකරනු ලැබූ ‘මන්දාකිණි’ ගීතයද එයට හොඳම සාක්ෂියකි. එම කාරණාව නිසාම ඔහු රසිකයන්ට ගීතයක් ලබාදීමට බොහෝ වෙහෙසක් ගන්නා බවත්, ඊට හේතුව තමන්ට මෙම ක්ෂේත්‍රය තුළ වෙනසක් ඇති කිරීමට ඇති අවශ්‍යතාවය බවත් ඔහු පවසයි. එම අභියෝගය, අධිෂ්ඨානය බොහෝ කාලයක් සිට ඔහුගේ ඇති කාර්යයකි.

මෙවර සා.පෙළ ප්‍රථමයෝ 6 මෙන්න - දෙවැනියෝ ද 9 ක්‌

ගොසිප්99 අප මේ පිළිබදව ඊයේ (29) පැවසූ පරිදි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් මෙවර ප්‍රථම ස්‌ථානයට පත් වීමට සිසුවියෝ පස්‌ දෙනෙක්‌ සහ සිසුවෙක්‌ සමත්ව සිටිති.
ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයෙන් සිසුවියන් දෙදෙනකුම ප්‍රථම ස්‌ථානයට පත්ව සිටීම විශේෂත්වයකි. 

සිසු සිසුවියෝ නව දෙනෙක්‌ම මෙවර දෙවැනි ස්‌ථානයට ද පත්ව සිටිති.

පෙම්වතුන්ගේ කෙළිමඩලක් වුන මාතර වෙරලතීරය

රජයේ සහ පෞද්ගලික පාසල් රැසක්‌ ඉදිරිපිට ඇති මාතර වෙරළ තීරය ඉතා අප්‍රසන්න ලෙස පෙම්වතුන්ගේ පාරාදීසයක්‌ වී ඇත.

මාතර ප්‍රධාන බස්‌ නැවතුම ඉදිපිරිට සිට කිලෝ මීටරයක්‌ පමණ වන මහා මාර්ගය ආසන්නයේ පවතින මෙම වෙරළ තීරය දිගටම උදය සිට රාත්‍රිය දක්‌වාම පෙම්වතුන්ගේ පෙම් රජදහනක්‌ව තිබීමෙන් ඒ අවට ඇති විදුහල්වලට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම අවට නිවාස හිමියන්ටද මහත් හිසරදයක්‌ වී ඇත.

වැඩිම අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට එක්කල රට ලෙස ලංකාවට මුල් තැන

2017 වර්ෂයේ ලෝකයේ වැඩිම පිරිසක්‌ නරක පින්තූර අන්තර් ජාලයට එක්‌ කළ රට ශ්‍රී ලංකාව යෑයි ගූගල් ආයතනයේ සෙක්‌ අංශය මගින් වාර්තා කොට ඇතැයි රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු වන මෘදුකාංග ඉංජිනේරු පැතුම් බුද්ධික මහතා පසුගිය 13 දා අනුරාධපුර පිහිටි කාන්තා පිහිට මධ්‍යස්‌ථානයේදී ලෝක කාන්තා දිනය නිමිත්තෙන් පැවැත්වූ දේශනයකදී පැවැසීය.

එහිදී වැඩිදුරටත් කතා කළ පැතුම් බුද්ධික මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ගේ පරිගණක දැනුම සමස්‌තයක්‌ වශයෙන් සියයට 38 ක්‌ බවයි. ඉන් පුරුෂ පක්‍ෂයේ අය සියයට 89 ක්‌ බවත් කීය. ශ්‍රී ලංකාවේ අප සිටින්නේ ඉතා නොදියුණු තාක්‍ෂණයක බව යෑයි හැඳින්විය.

සුපිරි කෝටිපති ව්‍යාපාරිකයා පෙම්වතියන් නිරුවත් කරමින් සංසිදුවාගත් අමුතුම ආශාව

දකුණු අප්‍රිකාව සමග පැවති තරගයේදී පන්දුව පලුදු කිරීමේ සැලසුම ඔස්ට්‍රේලියානු නායකයා විසින් පිළිගත්තා.

සාමාන්‍ය පෙළ විභාගයෙන් පළමු වැනියෝ හය දෙනෙක් - නම් ගම් මෙන්න

2017 දෙසැම්බර මාසයේ දී පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසු සිසුවියෝ හය දෙනෙක් දිවයිනේ ප්‍රථම ස්ථාන දිනා ගැනීමට සමත්ව සිටිති.

මගේ පුතා මැරුවෙ මගේ ලේලි - මාලඹේ කෝටිපතියා මැරුවේ පාතාලෙන් නෙමේ ඔහුගෙම බිරියලු - සිය මව පැමිණිලි කරයි


කඩුවෙල මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත අසල ව්‍යායාම මංතීරුවේදී පසුගියදා (25) සන්ධ්‍යාවේ ඝාතනයට ලක් වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ රූමත් බිරිද සැක බවට මරණකරුගේ මව විසින් පසඅගිය 26වන දා උදෑසන මුල්ලේරියාව පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි. තම පුත්‍රයාගේ ඝාතනයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ඔහුගේ බිරිඳ බවට එම පැමිණිල්ලේ සඳහන් බවත් පොලිසිය පවසයි.

මේ වනවිට එම ඝාතනය පාතාල සබඳතා මත සිදුවූවක් බවට පොලිස් පරීක්ෂණ සිදුවන අතර මෙම පැමිණිල්ල සිදු කර තිබේ.

ATM යන්ත්‍රයෙන් ලැබුණු නෝට්ටු විකෘති නම් වහාම කැමරාවට පෙන්වන්න

මහජනයා සතුව ඇති, අකුරු, ඉලක්කම් ලිවීමෙන්, ඉරි ඇදීමෙන් සහ වෙනත් අනවශ්‍ය දේ ලිවීමෙන් විකෘති කරන ලද මුදල් නෝට්ටු වාණිජ බැංකු වෙත බාරදී ඒ වෙනුවට පිරිසිදු මුදල් නෝට්ටු ලබා ගැනීම සඳහා දී තිබූ කාලය මාර්තු 31 දිනෙන් පසු අවසන් වන අතර කුමන හේතුවක් නිසාවත් එම දිනය දීර්ඝ නොකරන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

1949 අංක 58 දරණ මුදල් පනතේ 85 ( ඊ) රෙගුලාසිය අනුව මහ බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් නෝට්ටුවක් කිසිවකු විසින් විකෘති කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි.

ලංකාවේ වැඩිම මුදලක් අය කරන නිලියන් 5ස් දෙනා

ලංකාවේ මියුසික් විඩියෝ වල රංගනය යෙදෙන නිලියන් හට කොච්චර ගෙවීම් කරනවද කියලා හැමෝටම තියෙන ප්‍රශ්නයක්. අද අපි ගෙනාවේ ලංකාවේ හෙදෙම නිරූපන හා රංගන ශ්ල්පිනියන්ගේ මියුසික් වීඩියෝ එක්කට අය කරන ගාන ගැනයි. ඒකේ මුල් තැන ඕෂදි හිමාෂා තමයි ඉන්නේ,

ඇමරිකාවේ වෙඩි නොවදින ඇදුමක ප්‍රචාරක වීඩියෝවට සිටි ලාංකික නිරූපන ශිල්පිනිය : Morina Dasanayaka

මොරිනා දසනායක (Morina Dasanayaka) ඇමරිකාවේ ජිවත් වෙන දක්‍ෂ නිරූපණ ශිල්පිනියක්. 

ගිලුණු යුධ නැවේ අසිරිය දකින්න මුහුදු පතුලට එන්න

යුද සමයේ මෙරට ජනාධිපතිවරුන් භාවිත කළ මිල අධික වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ 8 ක් මීගමුවට ආසන්න බටහිර මුහුදේ ගිල්වා දැමීමට නාවික හමුදාව පසුගියදා (26) කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ මීට අමතරව මැලේසියාවේ සිට මෙරටට රැගෙන ආ එල්ටීටීඊ සංවිධානය සතුව තිබූ වෙලින් නෞකාව ද මෙම ප්‍රදේශයේදී මුහුදුබත් කළ බවයි.

හිටපු ජනාධිපතිවරුන් යුද සමයේ භාවිත කළ වෙඩි නොවදින රථ වෙන්දේසි කිරීමට හැකියාවක් නොමැති අතර ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකියාවක් ද නොමැත.

ඩෙංගු වලකන්න Mobile app එකක් කොළඹදී හදුන්වාදෙයි

ශ්‍රී ලාංකික පාසල් ශිෂ්‍ය ප්‍රජාව අතර ඩෙංගු රෝගය පැතිරයාම වැළැක්වීම සදහා සටන් කිරිමට නිර්මාණශීලි Mobile app එකක් හදුන්වාදීම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (27) පෙරවරුවේ සිදු කෙරිනි.

“ඩෙංගු රෝගයෙන් මිදුණු දරුවෙක්” (DengueFreeChild) නමින් මෙම app එක නිර්මාණය කරන ලද්දේ අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, කොළඹ විශ්ව විද්‍යාලය, සිංගප්පූරුවේ Nanvang තාක්ෂණ විශ්ව විද්‍යාලය සහ මොබිටෙල් ශ්‍රී ලංකා ආයතනය ඒකාබද්ධවයි.

මෙම app එක මගින් වඩාත් ක්‍රියාකාරී ලෙස ඩෙංගු රෝගය සහ සැකකටයුතු ආකාරයෙන් පවතින උණ තත්ත්වයන් වාර්තා කිරීමේ හැකියාව භාවිත කරන්නන්ට ලබා දී ඇත. ඒ ඔස්සේ ආසාදිත ප්‍රදේශයන් වෙත ගොස් අදාල ක්‍රියාමාර්ගයන් ගැනීමටත්, මදුරුවන් බිත්තර දමන සහ මදුරු කීටයන් වාසය කරන ස්ථාන විනාශ කිරීමටත් හැකියාව ඇත.

නාමල් එක්ක පෙමෙන් වෙලෙනවායැයි කිව්ව අයට මාධවී ඇත්තම පෙම හෙළි කරයි : Madhavee Anthony


මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ලොකු දුව. ඉතින් පසුගිය දවස්වල මාධවී විසින් නාමල් රාජපක්ෂ සමග සිටින ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන්වලට මුදා හැරීමත් සමග හැමෝම මේ ගැන කතාවෙන්න පටන් ගත්තේ මොවුන් දෙදෙනා අතර පෙම් සබඳතාවයක් තිබෙන බවටයි.

ලිංගික සබඳතාව වහගන්න මැරයන් ලවා තර්ජනය කළා නිළියකගෙන් ට්‍රම්ප්ට තවත් චෝදනාවක්‌

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති ලිංගික සම්බන්ධතාවය හෙළි නොකරන ලෙසට ට්‍රම්ප්ගේ මැරයකු විසින් තමන්ට තර්ජනය කරන ලද බවට ඇමරිකානු සරාගී නිළියක වන ස්‌ටෝමි ඩැනියල්ස්‌ විසින් ඇමරිකානු රූපවාහිනී වැඩසටහනකදී චෝදනා කර තිබේ.

ට්‍රම්ප් හා ස්‌ටෝමි ඩැනියල්ස්‌ 2006 වසරේදී කැලිෙµdaනියාවේ පැවති ගෝල්µa තරගාවලියක්‌ අතර තුර හෝටලයකදී ලිංගික සම්බන්ධතාවක්‌ පවත්වා තිබේ.

පුරාවිද්‍යා කැණීම්වලදී සීගිරි ඉතිහාසය ගැන අලුත්ම සාධක සොයාගනී

සීගිරිය පර්වතය කේන්ද්‍ර කරගෙන එහි වටා දිවෙන දිය අගලේ ජ්‍යාමිතික ස්‌වභාවය සංචාරකයන්ට දැකබලා ගත හැකි වන අයුරින් සකස්‌ කිරීමේ ව්‍යාපෘතියේ සිදු කළ පුරාවිද්‍යා කැණීම්වලදී සීගිරිය ඉතිහාසය පිළිබඳව නවතම වැදගත් සාධක රැසක්‌ සොයා ගැනීමට පුරාවිද්‍යාඥයන්ට හැකිව තිබෙන බව මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ අධ්‍යක්‌ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්‌කෘතික අරමුදල ඒකාබද්ධව කළ මෙම කැණීම් සිදු කර ඇත්aතේ දිය අගලේ උතුරු දිශාවට විහිදී යන කොටසේය.

අටකාමා කතරෙන් හමුවූ පිටසක්වළ ජීවියාගේ අබිරහස හෙළි වේ.

අටකාමා යනු ලොව ඇති වියළිම ස්ථානයයි. එය ලොව තිබෙන වියළිම කාන්තාරය වශයෙන් ද හැඳින්වීමේ වරදක් නැත. 2003 වසරේදී මේ අටකාමා කාන්තාරයෙන් පිටසක්වළ ජීවියෙකුගේ මළසිරුරක් හමුවූ බව කියැවිණි. මිනිස් රූපයකට එය බොහෝ අතින් සමාන විය. අටකාමා කතරෙන් හමුවූ නිසා එයට ලබාදුන් නම වූයේ ‘අටා’ ය.

‘අටකාමා හියුමනොයිඩ්’ හෙවත් ‘අටා’ යනුවෙන් මමියකට සමාන මෙම මළසිරුර ලෝක ප්‍රකට විය.

අසාමාන්‍ය ලෙස දික්වූ හිස්කබල අටාගේ දේහයේ කැපී පෙනෙන ලක්ෂණයක් විය. එහි ඇස් විවරද අසාමාන්‍ය ලෙස ඇතුළට ගිලී තිබිණි. අතිශයින්ම අසාමාන්‍ය ලෙස කුඩා ශරීරයකි, එය. එහි දිග අඟල් 6 ක් පමණක් විය. එහි ඉළ ඇට දෙකක් අතුරුදන්ව තිබුණේය. මේ සියලු ලක්ෂණ නිසා එය පිටසක්වළ ජීවියෙකුගේ මළ සිරුරක් බවට ලොව පිළිගත් විද්‍යාඥයන් පවා සැක පළ කිරීම පුදුමයට කාරණයක් නොවේ. 

අදින් අැරඹූ සතිය ඔබට කොහොමද?


මේෂ ලග්නය
ණය පහසුකමක්‌ ලබා ගැනීමට තිබූ බලාපොරොත්තු සාර්ථක වේ.ආයෝජන කටයුතු වලින් ලාභ ලැබේ.ගෘහ ජීවිත ගතකරන අයට සිත් තැවුල් ඇති වීමට කරුණු යෙදිය හැකිය. විවාහ මංගල යෝජනා කටයුතු වලට සුබ වේ.හවුල් ව්‍යාපාර සාර්ථක වේ.සුරතල් සතුන් ගැන දැඩි අවධානයක්‌ යොමු වේ.රැකියා හා ව්‍යාපාර ආශ්‍රිතව සේවක ගැටලු ඇතිවුවත් වෙනදාට වඩා සේවක පක්‌ෂයෙන් සහයෝගය ලැබේ. අයහපත් සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ.සෙම් රෝග වලින් ප්‍රවේශම් වන්න. 
ජය අංක :- 2, 4, 6 ජය වර්ණ :- රතු, කහ ශු දිනය :- අඟහරුවාදා, සිකුරාදා

හවස හයෙන් පසු කොළඹ කුඩු අපරාධ ගණිකා රජදහනක්‌ලු

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් තුන්දහසක්‌ පමණ පුනරුත්ථාපනය කිරීමේදී හෙළිවූ තොරතුරු අනුව ගම්බද පළාත් වලින් රැකියා සඳහා අගනුවරට පැමිණි තරුණියන් විශාල පිරිසක්‌ මත්ද්‍රව්‍ය භාවිතයට පොළඹවා ගණිකා වෘත්තියේ යොදවා ඇතැයි හෙළි වූ බව අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයේ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සිරිසේන හේරත් මහතා  ඊයේ (25දා) පැවැසීය.

මෙසේ පුනරුත්ථාපනය ලබන අය අතර රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනවල සේවකයන් සිටින බවද ඇතැමුන් උසස්‌ තනතුරු දරන අය බවද හෙතෙම සඳහන් කළේය.

රයිගම් ටෙලි සම්මාන උළලේදී ජනප්‍රියම නළුවා ලෙස “කූඹියෝ" ටෙලිනාට්‍යයේ ජෙහාන් සම්මාන ලබයි

ඊයේ (25) රාත්‍රියේ පැවති රයිගම් ටෙලි සම්මාන උළලේදී “කූඹියෝ" නාට්‍ය ජනප්‍රියම නාට්‍ය ලෙස සම්මාන හිමි කර ගත් අතර ජනප්‍රියම නළුවා ලෙස සම්මානය හිමි කර ගනු ලැබුවේ “කූඹියෝ” නාටයේ ජෙහාන්ගේ චරිතයට පන දුන් තුමිදු දොඩන්තැන්නයි. මේ තුමිදු සම්මාන ලබා ගනිමින් දැක්වූ අදහසයි.

රයිගම් ටෙලි සම්මාන උළෙලේදී දෙවෙනි ඉනිම පරදා කූඹියෝ 1 වෙයි

ටෙලි නිර්මාණ ශිල්පීන්ගේ කුසලතා ඇගයෙන 14 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස නෙළුම් පොකුණ රඟහලේ දී අද පස්වරුවේ පැවැත්විණි.