BREAKING NEWS
latest

728x90

468x60

බස්‌ බෝම්බයට සෙබළෙක්‌ රිමාන්ඩ්


දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ බස්‌ රථයක සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ බලලත් නිලධාරියකු ඊයේ (02 වැනිදා) අත්අඩංගුවට ගත් බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරී රුවන් ගුණසේකර මහතා  පැවැසී ය. 

මෙම සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවලින් අනතුරුව අනාවරණය වූ කරුණු අනුව මෙම යුද හමුදා නිලධාරියා අත්අඩංගුවට ගත් බව ද හෙතෙම කීය. 

සුව පහසු ප්‍රසූතියකට ජ්‍යෙතිෂයෙන් ඔවදනක්‌

කාන්තාවකගේ තෙවැනි උත්පත්තිය විවාහයයි. විවාහය යන්නෙහි විශාල අර්ථයක්‌ ගැබ්ව ඇති සේම, විවාහයෙන් පසු ජීවිතය සියයට සියයක්‌ සාර්ථක වන්නේ සහ රඳා පවතින්නේ දෙදෙනා අතරට අලුතින් එකතුවන නව සාමාජිකයකු - කිරි කැටියෙකු පදනම්වය. ඒ සඳහා වාසනාව නොමැති දහසකුත් දෙනා අතරින් 


වර්තමානයේ ඒ උත්තරීතර පදවියට හිමිකම් ලබන්නේ අතළොස්‌සක්‌ පමණි. ඒ දෙදෙනා විසින් හෝ තනි තනිව කරන ලද පෙර පින් බල මහිමය නිසා බව මූලිකව සඳහන් කළ යුතුය. පළපුරුදු ජ්‍යෙdතිෂවේදියා ජන්ම කේන්ද්‍රයෙන් මේ බව අනාවරණය කර ගන්නා අතරම, නොපෙනෙන ආකාරයෙන් යටපත් වී ඇත්නම් එය දිය යට රඳවා ඇති රබර් බෝලයක්‌ එකවර මතුපිටට පැමිණෙන්නාක්‌ මෙන් ඉස්‌මතු කරදීමටද සමත් විය යුතුය. 

නිවසක දොර ජනෙල් නිවැරදි නැතිනම් සියලු සම්පත් මකර කටට යන බව ඔබ දැන සිටියාද?

නිවසක අලංකාරයටත් හොඳ වාතාශ්‍රයක් ආලෝක තත්වයක් පැවතීමටත් දොර ජනෙල් අවශ්‍ය වේ. දොර ජනෙල් නිසි ප්‍රමිතියෙන් මෙන්ම වාස්තු විද්‍යාත්මක දෝෂ වලින් තොරව නිවැරදිව ස්ථාන ගත වු කල ලද හැකි ශුභ ඵල එමටය. දොර ජනෙල් නිර්මාණය සඳහා මෙන්ම නිවසක අනෙකුත් දැව අවශ්‍යතා සඳහා භාවිතා වන දැව පන්ති වර්ගීකරණයක්ද වේ.


ඒ ඒ පන්තියට අදාළ දැව වර්ග

අධි සුඛෝපභෝගී පන්තිය - නැඳුන්, කලුවර ,තේක්ක

ඛෝපභෝගී පන්තිය - මැහෝගනී,බුරුත,මිල්ල, හල්ම්ල්ල

හම්බන්තොට බස් රථයේ ඝාතනය ඝාතකයන් ආ කාර් රථය අත්අඩංගුවට - Hambantota

හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදී පසුගිය 26 වනදා මාතර සිට අම්පාර දක්වා දාවනය වෙමින් තිබු බස් රථය තුළදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන මොටර් රථය හා එය කුලි පදනම් මත ලබා ගත් පුද්ගලයා තංගල්ල කොට්ටාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් පෙරේදා (28) දහවල් ඇහැලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ .

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වූ නඩුකටයුතක් සදහා පැමිණි එහි තුන්වන විත්තිකරු වූ 33 හැවිරිදි පුද්ගලයෙකු පසු ගිය 26 වන දා එලෙස බස් රථය තුළදී ඝාතනයට ලක්විය .

දෙවැනි විවාහයක්‌ හිමිද? කේන්දරයෙන් දැනගන්නේ මෙහෙමයි

ජන්ම පත්‍රයට අනුව යම් පුද්ගලයකුගේ විවාහය සිදුවන දවස හරියටම දැනගත හැකි වන අතර, තමාගේ පළමු විවාහය අසාර්ථක වීම හා දෙවැනි විවාහයක්‌ සිදුවන්නේද? නැද්ද යන්නත්, දෙවැනි විවාහය සිදුවන්නේ කවදාද? තම සහකරු හෝ සහකාරිය කවුරුන්ද? ඔහු හෝ ඇයගේ ගති ලක්‍ෂණ මොනවාද? තමාට සහකරු ලැබෙන්නේ කෙසේද? යන්නත් ජන්ම පත්‍රයට අනුව ප්‍රකාශ කළ හැකි අතර ඔබගේ දෙවැනි විවාහය සාර්ථක වේද? අසාර්ථක වේද? යන්නත් දැනගත හැකි වේ. ප්‍රථමයෙන් මතක්‌ කළ යුත්තේ, යම් කෙනෙක්‌ දෙවැනි විවාහයක්‌ සඳහා යොමුවන්නේ පළමු විවාහය අසාර්ථක වූ විටදීය. පළමු විවාහය අසාර්ථක වන්නේ තමාගේ ස්‌වාමියා හෝ භාර්යාව මිය යැම නිසා හෝ දෙදෙනා නීතියෙන් දික්‌කසාද වී වෙන්වීම නිසා විය හැකිය. දික්‌කසාද වීම අද ලංකාවේ සාමාන්‍ය දෙයක්‌ බවට පත්වී ඇත. දිසා අධිකරණයක, දිනකට විභාග කරන දික්‌කසාද නඩු දෙස බැලුවහොත් ඒ බව මනාව පිළිබිඹු වේ.

රූපලාවන්‍ය මධ්‍යස්‌ථානයේ තායි ගණිකාවොත් විකුණලා

රූපලාවන්‍ය මධ්‍යස්‌ථානයක්‌ නමින් පවත්වාගෙන යන ලද ගණිකා මධ්‍යස්‌ථානයක්‌ පරීක්‌ෂා කළ මහනුවර පොලිසියේ දූෂණ මර්දන අංශය මගින් තායිලන්ත සුරූපිනියන් දෙදෙනකු සහ ලාංකික තරුණියන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.


මෙම මධ්‍යස්‌ථානයේ ගනුදෙනුකරුවෝ මහනුවර සහ පිට පළාත්හි ධනවතුන් බව විමර්ශනවලදී පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ.

50 පැන්නත් ශ්‍රී දේවී වසරකට ලක්ෂ 12 ක් ජිම් එකට වියදම් කරල


වයස 54 ක්ව සිටියදී හදිසියේ සමුගත් බොලිවුඩ් තාරකාව ශ්‍රී දේවී සම්බන්ධ පැතිර යන විවිධ ආරංචි අතර ඇගේ ශරීර සුවතාව ගැනද තොරතුරු පළවේ. නිතිපතාම ජිම් යමින් තමන්ගේ වයසට වඩා ළාබාල පෙනුමක් රැකගත් තැනැත්තියක වූ ශ්‍රී දේවි මේ ආකාරයට මියයාම ගැන සමහරු පුදුම වන අතර සැර මත් පැන් කටේ නොතියන බවටත් ඉඳහිට වයින් පමණක්  පානය කරන බවටත් ඇය ගැන ආරංචි තිබියදී ඇය මත්වී සිරුරේ සමබරතාව රැකගන්නට බැරිව යාම ගැන වඩාත් පුදුම වී තිබේ.

Politics Gossip : දෛවඥ නෝනට ඇමතුමක් - මේපාරත් අගමැති පට්ටම ලගටම ඇවිත් ගහල ගියානෙ

නිමල හදක් ඇතිව අගමැතිකම බාරගන්න සූදානමින් හිටපු ඇමැතිතුමා රටේ සුප්‍රකට දේශපාලන දෛවඥ නෝන කෙනකුට කතා කළේ බොහෝම කලකිරීමෙන්...


තවත් වතාවක් අගමැති පට්ටම උන්නැහේගෙ අතටම ඇවිල්ලා ගහලා ගිය එක ගැන එයා හිටියෙ කනස්සල්ලෙන්.

මසාජ් සෙන්ටර් හිමිකාරියගෙන් රු.30,000 ක්‌ ගනිද්දී වෙන්නප්පුව ඒ.එස්‌.පී. අතේ කෝර්ටි

වෙන්නප්පුව ප්‍රදේශයේ සම්බාහන ආයතනයක හිමිකාරිනියකගෙන් රුපියල් තිස්‌දහසක අල්ලස්‌ මුදලක්‌ ලබාගත් බව කියන වෙන්නප්පුව සහකාර පොලිස්‌ අධිකාරි (ඒ.එස්‌.පී.) දේශප්‍රිය ජයතිලක මහතා අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් ඊයේ (27දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර සහකාර පොලිස්‌ අධිකාරිවරයා එම අල්ලස්‌ මුදල දිවුලපිටිය ප්‍රදේශයේ මාර්ගයක්‌ ආසන්නයේදී සම්බාහන ආයතනයේ හිමිකාරිනියගෙන් ලබා ගනිද්දී එහි සිටි අල්ලස්‌ කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මත් පෙතිලු වඳ පෙති කියා අම්පාරේ කලබලයකින් හෝටලයක් සුනේ සුන් - වැඩේ දුරසිග යයි - ජාතිවාදීන්ගේ කුමන්ත්‍රණ වලට අහුවෙන්න එපා - ඇමති දයා ගමගේ කියයි

ඊයේ 26 රාත්‍රී අම්පාර ඩී.එස්. සේනානායක වීදියේ මුස්ලිම් ජාතික පිරිසක් පවත්වා යන ‘නිව් කසීම් හොටෙල්‘ නමැති හෝටලයකින් ලබාගත් ආහාරයක පෙතිවර්ගයක් ඇතැයි කියමින් සිංහල ජාතික පිිරිසක් කලබලයක් සිදු කර තිබේ. ඔවුන්ගේ චෝදනාව වී ඇත්තේ ජාතීන් වඳ කිරීමේ අටියෙන් වඳ පෙති ආහාරයට එක්කර ඔවුන්ට පිළිගැන්වූ බවකි. කෙසේ වෙතත් මෙම දම් පැහැති පෙති වර්ගය එසේ නොවන බවත් ‘පාටි පෙති‘

හැමෝටම හොරෙන් දිග කොණ්ඩෙට ආදරේ කරන ඔයා මෙයා මේ ටිකත් දැනගෙන සිටියාද?

ගෑණු ළමයෙක්ට,කාන්තාවකට කොණ්ඩයක් කියන්නේ ඇත්තටම වටිනා ආභරණයක්.ඔයා හුළඟේ පාවෙනකොට,නටනකොට,දඟලනකොට ඔයාගේ දිග කොණ්ඩයත් හරියට බැබළෙන්නේ කොඩියක් ආඩම්බරයෙන් ලෙළදෙනවා වගේ.අන්න ඒ නිසයි කාන්තාවකට කොණ්ඩය ඒ තරම්ම වැදගත්.ඒ වුණත් ටිකක් දිග,මහත කොණ්ඩයක් කියන්නේ නම් ලේසි දෙයක් නෙවෙයි.ප්රදශ්න වැලක්.හොඳන්න ගියත්,වේලන්න ගියත්,පීරන්න ගියත්,මොනදේ කරන්න ගියත් ටිකක් අමාරුවෙන් තමයි කරන්න වෙන්නේ.ඒ විතරක් නෙවෙයි ගහකට පොහොර දානවා වගේ ඔයාගේ දිග කොණ්ඩය බලාගන්නත් ඔයාට සෑහෙන්න පොහොර ජාති කොණ්ඩය වෙනුවෙන්දාන්න වෙනවා.(ඇත්ත පොහොර නෙවෙයි) ඒ නිසාදිග කොණ්ඩයක් තියෙන කෙනෙක් විශේෂිතයි.

මාෂි - පුබුදු විවාහයට සියල්ල සූදානම්, හැමෝම පුදුමයට පත් කළ විවාහ ඇරයුම් පත

චරිතාංග රංගන ශිල්පීයකු වන පුබුදු චතුරංගගේ විවාහය සම්බන්ධව මේ වන විට විවිධ කතාබහ ඇතිවෙලා තියෙනවා.


පුබුදුගේ පෙම්වතිය මාෂි සිරිවර්ධනත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කිරීම නිසා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් තරුණියක් ලෙස ජනප්‍රියයි.

මහවැලි වියානා ඇළට තවත් මෝටර් රථයක්‌ පෙරළෙයි - පුද්ගලයෙක්‌ අතුරුදන් 3 ක්‌ බේරෙයි

බණ්‌ඩාරවෙල සිට මහියංගන දෙසට පැමිණෙමින් තිබූ කාර් රථයක්‌ මාපාකඩ වැව 17 කණුව ප්‍රදේශයේදී මහවැලි වියානා ඇළට පෙරළීමෙන් පුද්ගලයකු අතුරුදන්ව ඇති අතර ප්‍රදේශවාසීන් හා මාර්ගයේ ගමන් ගත් යතුරුපැදිකරුවකු විසින් දියේ ගිලෙමින් සිටි තිදෙනකු බේරාගෙන ඇත. මෙම රිය අනතුර සිදුව ඇත්තේ ඊයේ (26 දා) උදැසන 7.20 ට පමණ වේ.

හලාවත මන්ත්‍රී නෝනාගේ 'හබියා' පොඩි ළමයකුට ගහලා

වයස අවුරුදු 14 ක්‌ වන පිරිමි දරුවකුට පහර දුන් බව කියන හලාවත නගර සභාවට ප්‍රභල දේශපාලන පක්‍ෂයකින් තේරීපත් වූ මන්ත්‍රිනියකගේ ස්‌වාමි පුරුෂයාව හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය 21 වැනිදා සවස මෙම පහරදීම සිදුකර ඇත. පහරකෑමට ලක්‌ව ඇති දිෂාන් ඔෂාර හර්ෂමාල් (අවු. 14) නම් වූ පාසල් සිසුවා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.

හිසකෙස් වර්ණ ගැන්වීමේ උන්මාදය ඔයාටත් තියනවද? එහෙනමි මෙකත් පොඩ්ඩක් බලන්න


හිසකෙස් වර්ණ ගැන්වීම නැතිනම් ඩයි කිරීම වර්තමානයේ බොහෝ දෙනා අතර වයස් බේදයකින් තොරව ජනප්‍රිය විලාසිතාවක්. එමෙන්ම එය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම රුචිකත්වයක් දක්වන දෙයක්.

හිස කෙස් වල ඇති වර්ණය වෙනස් කිරීම හිසකෙස් වර්ණ ගැන්වීම යනුවෙන් අදහස් වේ. මේ සම්බන්ධයෙන් පවතින උන්මාදය නිසාවෙන්මදෝ හිස කෙස් වර්ණ ගැන්වීමේ අලුත් අලුත් වර්ණ හා ක්‍රම හඳුන්වා දිම් ලෝකය පුරා දැක ගන්නට හැකි වෙනවා. හිස කෙස් වර්ණ ගැන්වීම තුළින් ඔබගේ රූපය යම් වෙනසකට භාජනය වීමක් සිදු වෙනවා, එනම් ඔබගේ පෙනුම වෙනස් කරන ප්‍රධානතම ආකාරයක් යැයි සඳහන් කළොත් නිවැරදියි.

ඔබත් හිසකෙස් වර්ණ ගැන්වූ අයෙක්ද? නැතිනම් වර්ණ ගැන්වීමට අදහසක් තිබෙන අයෙක්ද? එසේ නම් මෙම ලිපිය ඔබට වැදගත් වනු ඇත.

ගෙදර සැනසීමේ ඉන්නනම් උතුර මෙහෙම තියාගන්න


ඉඩමක නිවෙසක් සෑදීමේදී නිතරම උතුරු පැත්ත හා ඊසාන පැත්ත ඉඩ සිටින ලෙස ගැනීමට උත්සාහ ගත යුතුය. නිවස දිසා ගත කිරීමේ දී මුළුතැන් ගෙය ‍පෝරනුව ගිනිකොණට ගැනීමට හැකි තරම් උනන්දු වන්න. ඉඳුල් වතුර වැසිකිළිවල ආදිය නිරිත හා දකුණ අතරට ගන්න. ළිඳ හා ජල ටැංකි උතුරට - ඊසානට ගැනීම ඉතා සුබදායක වන්නේය. ඒ හැරෙන්නට වෙනත් අපිරිසිදු කටයුතු උතුරට හා ඊසානට නොගත යුතුය.
අපද්‍රව්‍ය වළ ඉතා අසුබදායී වන හෙයින් එය බටහිරට, නිරිතට ගන්න. කෙසේවත් උතුරට නම් සුදුසු නැත. ඊසානට ද සුදුසු නැත. එම දිසාවලට හිතුවක්කාර ලෙස ඒවා ගත හොත් නිවසේ නිතර නිතර ලෙඩ රෝග, අසමඟිය ඇති කෙරේ.

වාස්තු පුරුෂයාගේ හිස පිහිටා ඇත්තේ උතුර හා ඊසානට යාබදවය. පාද පිහිටා ඇත්තේ නිරිත කොටසටය. ඒ අනුව වැසිකිළිවළත් ඊසාන හා උතුරට ගතහොත් වාස්තු පුරුෂයා පීඩනයට පත් වී කෝප වේ. ඒ නිසා නිවසේ රෝ දුක්, අසමඟිය, භූත දෝෂ සැමදා ඇති වේ. සැනසීම නැති වී දුකට පත් වේ. ගෘහ මූලිකයා අසනීපයකට ගොදුරු වී එක් තැන් වේ. දරුවන් නිවසින් පිට වී යනු ඇත.

උතුර හා නැගෙනහිර යුද හමුදාව සතු ඉඩම් 76% ක් ආපසු භාර දී අවසන් බව හමුදාපති කියයි

2009 වසරේ යුද්දෙ අවසන් වීමෙන් පසුව මේ වන විට යුද හමුදාව සතුව තිබූ ඉඩම් වලින් 76% ක භූමි ප්‍රමාණයක් මුල් අයිතිකරුවන් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කොට අවසන් බවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා වව්නියාවේදී පැවසීය.

යුදහමුදාපති වරයා මේ බව පැවසුවේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ කාර්යාල දෙහමල් ගොඩනැගිල්ලක් හා සෙසු නිලයින්ගේ භෝජනාගාරයක් විවෘත්ත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

බොලිවුඩ් නිළි ශ්‍රීදේවී හදිසි හෘදයාබාධයකින් මියයයි - Sri Dewi

බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රී දේවී හදිසි හෘදයාබාධයක් වැළඳී සෙනසුරාදා රාත්‍රියේ ඩුබායි හිදී ජීවිතයෙන් සමුගත්තාය. මිය යනවිට 54 වැනි වියෙහි පසුවූ ඇය ඩුබායි වෙත ගොස් තිබුනේ පවුලේ ඥාතී විවාහ උත්සවයක් සඳහා වන අතර එයට සහභාගී වෙමින් සිටියදී හෘදයාබාධය වැළඳී රෝහල් ගත කිරීමෙන් පසුව මියගිය බව වාර්තා විය.මියයන මොහොතේ ඇය අසළ ඇගේ සැමියා හා එක් දියණියකද සිටි බව වාර්තා විය.

ශ්‍රී දේවිගේ සැමියා වන්නේ ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර් වන අතර ඇයට දියණියන් දෙදෙනෙකි. නමසිය අසූව දශකයේ හින්දි සිනමාවේ රැජිණිය ලෙස බැබළුණ ශ්‍රී දේවී නූතන බොලිවුඩ් සිනමාවේ වර්ධනය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් දායක කළ නිළියකි.

ලොව විශාලතම මොලයේ ගෙඩිය ඉවත් කෙරේ - පැය 7ක සැත්කමක්

අවුරුදු 31වයස පුද්ගලයෙකුගේ කිලෝ ග්‍රෑම් 1.8ක් බරැති මොලයේ ගෙඩියක් ඉවත් කිරීමට ඉන්දියාවේ, මුම්බායිහී වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබේ.

මෙය ලෝකයේ දැනට වාර්තා වී ඇති විශාලතම මොලයේ ගෙඩිය බවට වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මෙම සැත්කම සිදුකර තිබෙන්නේ පසුගිය 14 වන දා ය.

2015ට පෙර යතුරු පැදියෙන් ගිය - බිලියන බාගයක මන්දිරයක් ගත් ඇමති කවුද?

කෝටි 50ක් වටිනා සුපිරි මන්දිරයක් ආණ්ඩුවේ ජ්‍යේෂ්ඨ ඇමතිවරයෙක් විසින් මිලදී ගැනීමට සියළු කටයුතු සූදානම් කර ඇතැයි වාර්තාවේ.
ඇමතිවරයා විසින් ඒ සදහා ඉදිරිපත් කර ඇති මිල මට්ටම අදාල දේපල වෙළදාම් සමාගම විසින් පිලිගෙන ඇති බවද සදහන්ය.